The Good Dinosaur – හොඳ ඩයිනසෝරයා

මම මගේ දෙවෙනි ලිපිය විදියට දුන්නු ලිපිය තමයි මේ සලරුව පිළිඹඳ ලිපිය. ඒ ගැන මෙතැනින් බලන්නකෝ. ඉතින් මේ වෙනකොට ඩිස්නි/පික්සාර් සමාගම මේ අපූර්ව සිනමාපටයේ පූර්ව ප්‍රචාරක පටය නිකුත් කරලා තියෙනවා.

තරුණ ඩයිනසෝරයෙක් සහ කුඩා මිනිස් දරුවෙන් අතර ඇතිවන අපූර්ව මිතුදමක් මේ සලරුවෙන් කතා කරනවා.

maxresdefault (1)

නිකුත්කරන දිනය: 2015 නොවැම්බර් 25 (USA)

අධ්‍යක්ෂණය: Peter Sohn

නිෂ්පාදන ආයතන: Pixar, Walt Disney Pictures

කතාව: Bob Peterson, Enrico Casarosa

සංගීත සංයෝජනය: Mychael Danna, Jeff Danna

පූර්ව ප්‍රචාරක පටයේ ගීතය සඳහා උපසිරසි ගැන්වීමට උපකාරය ලබාදීම අශාන් විමුක්ති (වීමා).

තිසර නියෝ (415 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


තිසර නියෝ

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

තිසර නියෝ has 415 posts and counting. See all posts by තිසර නියෝ

2 thoughts on “The Good Dinosaur – හොඳ ඩයිනසෝරයා

  • September 29, 2015 at 3:00 PM
    Permalink

    ඔන්න ට්‍රේලර් එකත් බැලුවා. දෙවෙනි ලිපිය නම් කලින්ම දැක්කා. නියමයි. දිගටම ලිපි දෙමු. ඒ වගේම උදව් දුන්නා කිව්ව විමාටත් ස්තුතියි.
    ජය…

  • September 29, 2015 at 7:24 AM
    Permalink

    තෝ ආයේ උදව් ඉල්ලපංකෝ බලන්න
    මොකක්ද බොල මේ වැඩේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!