Marvel ලගේ චිත්‍රපට Marvel Cinematic Universe 2

unnamed (1)Marvel ලගේ Phase 1 කට අදාල ෆිල්ම්ස් මොනාද ඒවා හරි order එකට බලන්නේ කොහොමද කියලපොස්ට් එකක් දැම්මනේ.
බලපු නැති අය මෙතැනිනි යන්න {Marvel Cinematic Universe [Phase 1]}
මේ කියන්න යන්නේ Phase 2 එකට අයත් වන ෆිල්ම්ස් ටීවී සිරිස් මොනාද ඒවා හරි විදියට ගලපන්නේ කොහොමද කියල. Phase 2 එකේ නම් ෆිල්ම්ස් ආව පිලිවලටම වගේ order එකත් යන නිසා Phase 1 එක තරම සංකීර්ණ නෑ .

11. Item 47 (One-Shot)
unnamed (1;)Avengers වල සිදුවුණ සටනින් ලොකී මෙලොවට ගෙන්වූ චිටාවුරී ජීවීන්ගේ අතට සවිකර තිබූ ආයුධයක් සොයාගන්නා තරුණ පෙම් යුවලකගේ කතාවක් 

12. Iron Man 3
unnamed
13. All Hail The King (One-Shot)
unnamed (2)මේක Iron Man 3 ෆිල්ම් එකට සම්බන්ද වෙන video එකක්.මැන්ඩරින් අත්අඩංගුවට ගත්තට පස්සේ සිර ගෙදරදී සිදු වන සිදුවීමක්.

14. Agents of SHIELD (S01E01-E07)
unnamed (7)
15. Thor 2 (The Dark World)
unnamed (4)
16. Agents of SHIELD (S01E08-E16)
unnamed (5)
17. Captain America 2 (The Winter Soldier)
unnamed (6)
18. Agents of SHIELD (S01E17-E22)
unnamed (5)
19. Guardians of the Galaxy
unnamed (8)
20. Daredevil (S01)
unnamed (9)
21. Agents of SHIELD (S02E01-E19)
unnamed (12)
22. Avengers 2 (Age of Ultron)
unnamed (11)
23. Agents of SHIELD (S02E20-E22)
unnamed (10)
24. Ant-Man
unnamed (13)
ඔතනින් MCU එකේ Phase 2 එකත් ඉවර වෙනවා..ඒ කියන්නේ Marvel ල Phase 1 එකට හා Phase 2 එකට අදාල ෆිල්ම්ස් ඔක්කොම release කරලා ඉවරයි. ඊට පස්සේ තියෙන්නේ තාමත් release කරලා නැති Phase 3 එකට අදාල ෆිල්ම්ස් හා ටීවී සිරිස්. ඒ මොනවද කියල පස්සේ කියන්නම්. 

ලිපිය – choppe

තිසර නියෝ

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

තිසර නියෝ has 421 posts and counting. See all posts by තිසර නියෝ

4 thoughts on “Marvel ලගේ චිත්‍රපට Marvel Cinematic Universe 2

  • Pingback:Marvel ලගේ චිත්‍රපට Marvel Cinematic Universe 3 – බයිස්කෝප් මංසල

  • August 28, 2015 at 10:16 PM
    Permalink

    ලින්ක් ඒක හැදුවා… ස්තූතියි පෙන්වා දුන්නට

  • August 28, 2015 at 11:27 AM
    Permalink

    Thanks machan. good post. {Marvel Cinematic Universe [Phase 1]} eke link eka daala tyenne post eka save kranna kalin eka neda(?preview=true&preview_id=9475&preview_nonce=8a8b542165).
    link eka update kalanam hari.

  • August 27, 2015 at 11:26 AM
    Permalink

    දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
    තව තවත් ලස්සන ඒවා වලට .

    සුපිරියි සුභපැතුම්.

    ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

    බුදු සරණයි! දෙවි පිහිටයි!

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!