Revolution Episode 9 – කට්ටිය මොන්රෝ එක්ක මූණට මූණ හැප්පෙන්න සූදානම්…..

හැම අඟහරුවාදාවකම බයිස්කෝප් අඩවියෙන් Revolution කතා මාලාව සිංහල උපසිරැසි එක්කම දෙන බව හැමෝම දන්නවනේ. ඉතින් මේ හෙට යන කොටසේ පෙර දර්ශනයක්. ජන හමුදාවේ නායකයා වෙන හා පරණ යාලුවෙක් වෙච්ච මොන්රෝ ගේ ලෙන ගාවටම යන මයිල්ස් මැතිසන් ඇතුළු පිරිවර හැප්පෙන්න සූදානම් වෙනවා. ඒත් ඒක හිතන තරම් ලේසි වේවිද?……

 

රොයිලි (48 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!