අපි දන්න කියන ඩිස්නි චරිත කොලේජ් එකට ගියොත් කොහොම වේවිද???

ප්‍රනීත් චින්තක රණසිංහ සොයුරා හොයල දුන්නු කදිම තොරතුරු ටිකක් තමයි අද අරගෙන් එන්නේ.. ඔයාල දන්නා කියන ඩිස්නි කුමාරිකාවන්, කුමාරවරු කොලේජ් එකට ගියොත් කොහොම වේවිද කියල හිතුවද? මේ පින්තූර ටික බලල ඒ ගැන අදහසක් අරගන්නකෝ.

[divide style=”2″]

ඇලිස් (ඇලිස් ඉන් වොන්ඩර්ලෑන්ඩ්) ඔහියෝ වල Oberlin College එකට යාවි නාට්‍ය කණ්ඩායමට එකතු වෙන්නත් එක්ක.

1425742057-alice

[divide]

බියුටි සහ බීස්ට් කතාවේ බියුටි කියල අපි දන්නා Belle යාවි  Wellesley College එකට.

1425742232-belle

[divide]

එල්සා නිව්යෝක් වල Syracuse University එකට යාවි. ඇනාත් අවුරුදු කිහිපයකින් ඒකටම ඇය පසුපසින් පැමිණේවි.

1425742272-elsa-anna

[divide]

ටාසන් කතාවේ ජේන් San Diego State University එකට යාවි සත්ව විද්‍යාව ඉගෙන ගන්නට.

1425742333-jane

[divide]

ඇලඩින් කතාවේ ජෙස්මින් නිව්යෝක් වල FIT එකට යාවි මෝස්‌තර නිර්මාණය ඉගෙන ගන්නට.

1425742399-jasmine

[divide]

ජෝන් ස්මිත් සහ Kocoum යාවි Ohio State සහ Michiga පාසල් දෙකට. දෙන්නම පාසල් දෙකේ පාපන්දු කණ්ඩායම් දෙකට ක්‍රීඩා කරමින් එකිනෙකාට එරෙහිව තරඟ වදීවි.

1425742443-john-kocoum

[divide]

බ්‍රෙව් කතාවේ මෙරිල්ඩා Michigan State University එකට යාවි. ඒ වගේම වැඩිපුර ගෙදරින් ඈත් වෙලා ඉන්න තීරණය කරාවි.

1425742503-merida

[divide]

ක්‍රිස්ටොෆ් University of Vermont එකේ සත්ව විද්‍යාව ඉගෙන ගනීවි.

1425742543-kristoff

[divide]

Pocahontas රෝඩ් දිවයිනේ RISD කලා පාසලට යාවි.

1425742580-pocahontas

[divide]

ස්නෝ වයිට් ට ගොඩක් මිනිස්සු ගැන සැලකිලිමත් වෙන්න තියෙනවනේ.

1425742618-snowwhite

තිසර නියෝ (414 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

තිසර නියෝ

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

තිසර නියෝ has 414 posts and counting. See all posts by තිසර නියෝ

3 thoughts on “අපි දන්න කියන ඩිස්නි චරිත කොලේජ් එකට ගියොත් කොහොම වේවිද???

  • August 21, 2015 at 12:02 AM
    Permalink

    ලිපිය කියෙව්වා…….!
    නියමෙට තියෙනවා.
    තවත් ලිපියකින් හමුවෙමු.

    ආයු -බෝ -වේවා !!!

  • August 20, 2015 at 12:28 PM
    Permalink

    maru post ekak

Leave a Reply

Your email address will not be published. Required fields are marked *