සිනමාවේ ගීත ලොවින් 22 – Zara Sa (jannat[2008])

ඔන්න ඉතින් යාලුවනේ මම අද උස්සගෙන ආවා ලස්සනම ලස්සන සිංදුවක්. ඉම්රාන් හෂ්මි අයියා හිටපු Jannat චිත්‍රපටිය ඔයාලට මතක ඇතිනේ. අන්න ඒකෙ තියෙන ලස්සනම ලස්සනම සිංදුවක් තමා මම අරගෙන ආවේ.

ගීතය ගායනා කරන්නේ Krishnakumar Kunnath නොහොත් KK විසින්. මේ ගීතය සඳහා හොඳම ගායකයා සම්මානයට KK නිර්දේශ වෙනවා. ගීතයේ සංගීත අධ්‍යක්ෂණ කරලා තියෙන්නේ pritam විසින්.

ඉතින් එහෙනම් මම අදට යනවා. නැවත හමුවෙමු. ජය..!!

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!