Marvel’s Avengers- Age of Ultron – Global Adventure Featurette & Hulkbuster

ඔන්න තවත් ලිපියකින් තවත් වීඩියෝ දෙකක් ගෙනාවා. වැඩි විස්තරයක් නම් කියන්න යන්නෙ නැහැ. Avengers- Age of Ultron එකේ රූගත කිරීම් ආශ්‍රිත වීඩියෝවක් තමයි මේ… බලන්නකෝ……..!
 
[youtube]https://www.youtube.com/watch?v=AmFc9MumDDs[/youtube]
 
මෙන්න අනිත් එක. මේ තියෙන්නෙ Iron Manගේ Hulkbuster එකෙන් Hulk එක්ක යන සටනක්.සුපිරියටම තියනවා.බලලා රස විඳින්නකෝ……..!
 
[youtube]https://www.youtube.com/watch?v=mjx-02XWuzk[/youtube]
 
පුළුවන්නම් Comment එකකුත් දාලම යන්න. එහෙනම්, හැමෝටම සුබ පැතුම්..,
ජය වේවා……..!!!
Hashan Maduwantha (21 Posts)


3 thoughts on “Marvel’s Avengers- Age of Ultron – Global Adventure Featurette & Hulkbuster

  • May 9, 2015 at 8:31 PM
    Permalink

    niyamai…….niyamai…….!

  • May 8, 2015 at 3:49 PM
    Permalink

    Thanks…මචං…!

  • May 6, 2015 at 10:05 PM
    Permalink

    පිස්සු හැදෙනව බන් හල්ක් (අයන් මැන්) හල්ක් බස්ටර් එක්ක සටන් කරන වීඩියෝ එක බලනකොට පට්ට
    මේ වීඩියෝ දෙක බලන්න දුන්නට පින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!