Roy (2015)

[dailymotion]http://www.dailymotion.com/video/x2ffiw9_roy-2015-trailer-with-sinhala-subtitles_music[/dailymotion]

සුපිරි බොලිවුඩ් තරුව රන්බීර් කපූර් සහ සුරූපී නිළි ජැකලින් ෆර්නෑන්ඩේස් රංගනයෙන් දායක වන, ලබන මස යෙදෙන ලෝක ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් පිදෙන නවතම බොලිවුඩ් සිනමාපටයයි Roy.

Upcoming-Bollywood-Movies-2015-Roy

ඉන්දීය අධ්‍යක්ෂක Vicky Singh අතින් නිමවෙන මෙය Bhushan Kumar ගේ නිෂ්පාදනයකි. එමෙන්ම Freeway PicturesSuper Cassettes Industries Limited (T-Series)T-Series නිෂ්පාදන ආයතන ලෙසින් එක්ව තිබේ. Ranbir KapoorJacqueline FernandezArjun Rampal ප්‍රධාන චරිත ලෙසින් එක්ව තිබේ.

සිනමාපට නිර්මාපකයෙක් (Kabir) , හොරෙක් (Roy) සහ දෙදෙනාම ආලය කරන එක් යුවතියකගේ (Ayesha) ජීවිත තුන වටා ඇතිවන ආදර ත්‍රිකෝණයක් (A love triangle) මත මේ අපූර්ව සිනමාපටය නිර්මාණය වී තිබේ.

1949582_roy2015movietrailer_jpegdfb7ed7

තිරගතවන දිනය 2015 පෙබරවාරි 13

(පූර්ව ප්‍රචාරක පටය සඳහා උපසිරැසි අනුග්‍රහය – යශෝධ ශ්‍රීමාල් අතුරුලියනගේ)

තිසර නියෝ

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

තිසර නියෝ has 421 posts and counting. See all posts by තිසර නියෝ

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!