නවතම මාර්වල් පුවත් 02 | Doctor Strange

මේ කියන්න හදන්නේ මාර්වල් ස්ටූඩියෝවේ තෙවන අදියරේ සිනමාපටයක් වන Doctor Strange හි නවතම තොරතුර ගැනයි.

Doctor-Strange1-550x349

මාර්වල් සමාගම මේ වෙනකොට නිල වශයෙන් තීරණය කර තියෙනවා ස්ටෙෆන් ස්ට්‍රේන්ජර් චරිතය ෂර්ලොක් නළු Benedict Cumberbatch හට ලබා දෙන්නට. මේ අනුව ඔහු නිල වශයෙන් මාර්වල් සිනමා විශ්වය තුල Doctor Strange ලෙස රංගනයෙන් දායක වීමට නියමිතය.

Benedict-Cumberbatch-in-Sherlock-550x366

අධ්‍යක්ෂණ

  • Scott Derrickson

රචනය

  • Steve Ditko
  • Thomas Dean Donnelly
  • Stan Lee
  • Joshua Oppenheimer
  • Jon Spaihts

නිෂ්පාදනය

  • Victoria Alonso
  • Stephen Broussard
  • Louis D’Esposito
  • Kevin Feige
  • Alan Fine
  • Stan Lee
  • Charles Newirth

නිෂ්පාදන ආයතනය

  • Marvel Studios

බෙදාහැරීම

  • Walt Disney Studios Motion Pictures

Doctor-Strange

තිරගත වන දිනය – 2016 නොවැම්බර් 04

තිසර නියෝ (416 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


තිසර නියෝ

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

තිසර නියෝ has 416 posts and counting. See all posts by තිසර නියෝ

2 thoughts on “නවතම මාර්වල් පුවත් 02 | Doctor Strange

  • December 12, 2014 at 11:36 PM
    Permalink

    ane bn mu galapenna koma unath danuvath kalata thuthi

  • December 7, 2014 at 12:00 PM
    Permalink

    පට්ට පදුරු මේ පොර ඉන්නවනම් ආයේ සුපිරිම ඇති…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!