සිනමාවේ ගීත ලොවින් 11 | Ancient Forest

ඔන්න යාලුවනේ අද අරගෙන ආවේ ඔයාල කව්රුත් වගේ කැමති Robin Hood (1984–1986) කතා මාලාවේ අපූර්ව ගීතයක්. මේක නමින් Ancient Forest. මේක ගායනා කරන්නේ Clannad කියන සංගීත කණ්ඩායම.

epica3

පැමිණෙන්න පුරාණ වනය වෙතට
මගපෙන්වන බලය මා හට එහි පවතීවි
ගුප්ත වනයේ දිගටම ඇවිදින්න
ජනප්‍රවාදගත කතාවේ කාලයේ ගමන් කරනවා
වරක එය අඳුරු රැයේ මුමුණනවා
වනයෙන් ගැවසුණු පොළොවේ ගැඹුරින් පිළිඹිබු වනවා
ඉපිලෙන මීදුමේ රවුම් සෙවනැළි
ජනප්‍රවාදගත කතාවේ කාලයේ ගමන් කරනවා

තිසර නියෝ

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

තිසර නියෝ has 421 posts and counting. See all posts by තිසර නියෝ

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!