Big Hero 6 (2014) – පූර්ව ප්‍රචාරකපටය සිංහල උපසිරසි සමඟ..

ඔන්න අද අරගෙන ආවේ තවත් අපූර්ව සජීවීකරණ සිනමාපටයක පූර්ව ප්‍රචාරක පටයයි. මේ මස (නොවැම්බර්) 07 නිකුත් වූ මෙය නමින් Big Hero 6. මාර්වල් කොමික් කතාවක් පාදක කරගනිමින් එහි ප්‍රධාන චරිත වටා මෙම සිනමාපටය ගෙතී ඇත. එම නිසා මාර්වල් අනන්‍යතාවයෙන් තොරව Walt Disney Animation Studios තුල මෙය නිපදවා ඇත.  “Frozen” සහ “Wreck-It Ralph,” සිනමාපට නිර්මාණය කළ ඩිස්නි කණ්ඩායමේ නවතමනිර්මාණය වන්නේද මෙයයි.

Big-Hero-6

San Fransokyo නගරයේ ජීවත් වන Hiro Hamada සහ ඔහුගේම නිර්මාණයක් වන Baymax නම් රොබෝවරයා පාදක කරගෙන මෙය දිගහැරේ. ඔවුන් දෙදෙනා සහ තවත් මිතුරන් 4දෙනෙකුගේ එකතුවෙන් නගරයේ අපරාධ මැඩලීමේ ක්‍රියාන්විතයක් මෙම සිනමාපටයට පාදක වී තිබේ.

big-hero-6-movie-shared

වර්ගීකරණය – Action|Adventure

අධ්‍යක්ෂණය – Don HallChris Williams

හඬ දායකත්වය – Maya RudolphTJ MillerJamie ChungScott AdsitRyan PotterJames CromwellDamon Wayans, Jr.,Génesis RodríguezDaniel HenneyAlan TudykStan LeeAbraham BenrubiKatie LowesBilly BushDaniel GersonPaul BriggsCharlotte GulezianDavid ShaughnessyReed BuckKirk BailyJune ChristopherRoy ConliDavid CowgillTerri DouglasNicholas Guest

නිෂ්පාදනය – Roy ConliJohn LasseterKristina ReedBradford S Simonsen

රචනය – Jordan RobertsRobert BairdDaniel GersonDuncan RouleauSteven Seagle

BigHero6

(පූර්ව ප්‍රචාරක පටයට සිංහල උපසිරසි ලබාදුන් සමීර චතුරංග සොයුරාට මංසල කණ්ඩායමේ ස්තූතිය)

big-hero-6-hiro-hamada-and-baymax

තිසර නියෝ (416 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


තිසර නියෝ

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

තිසර නියෝ has 416 posts and counting. See all posts by තිසර නියෝ

4 thoughts on “Big Hero 6 (2014) – පූර්ව ප්‍රචාරකපටය සිංහල උපසිරසි සමඟ..

  • December 13, 2014 at 4:07 PM
    Permalink

    meka ikmannata dannako

  • November 26, 2014 at 2:46 PM
    Permalink

    එලම ඇනිමේෂන් ෆිල්ම් එකක් ගන්නේ විස්තර දීල තියෙන්නේ. අනිවා අපුගමන් මේක බලන්න ඕන…:D

  • November 24, 2014 at 2:32 PM
    Permalink

    thanks sahoo aniwa ballan oni ekak thamai

  • November 24, 2014 at 2:26 PM
    Permalink

    thankssss

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!