The Avengers Age of Ultron (2015) | පළමු ප්රචාරය පටය සිංහල උපසිරසි සමඟ
නොහිතපු විදිහට The Avengers Age of Ultron (2015) හි පෙර දැක්ම සහිත ප්රචාරක පටය නියමිත දවසට කලින් අන්තර්ජාලයට නිකුත් වී තිබුනා. මේ ගෙනෙන්නේ එයයි. මේ සඳහා හසන්ත සොයුරා විසින් උපසිරසි ගන්වනු ලැබුවද ඩිස්නි ආයතනය විසින් එය YouTube තුල වාරණයට ලක් කර ඇත. වාරණය ඉවත් වීමට කල් ගතවන නිසා එය Face Book හි බයිස්කෝප් සිංහලෙන් Fan Page එකට අප්ලෝඩ් කරන්නට සිදු වුණා. ඉතින් මෙම ප්රචාරක පටය මෙතනින් ඔබට නැරඹිය හැකිය.
මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
නියමයි. සුපිරියි.
දැනුවත් කිරීම ගැන ස්තූතියි.
ජයෙන් ජයම වේවා!!!