ඉදිරි දිගහැරුම (LXXV) | The Croods 2 – කෲඩ්ස්ලාගේ දෙවන සවාරිය අනුමතයි

Croods2

Dreamworks Animatedලාගේ අතිශය ජනප්‍රිය වූ The Croods (2013) ලබාගත් සාර්ථකත්වය නිසාම එහි දෙවැන්නක් පිළිඹඳව ඒ කාලයේදීම ඩ්‍රීම්වර්ක්ස් ආයතනය අදහස් පලකරනු ලැබුවා. මේ වන විට එම කටකතා යතාර්ථයක් බවට පත්වීමට සූදානම්ව පවතිනවා. එනම් මේ වන විට ඩ්‍රීම්වර්ක්ස් ආයතනය The Croods 2 සිනමාපටය 2017 වන විට තිරගත කිරීමට තහවුරු කර අවසන්.

dreamworks_animation_logo_slice_02

නිකුත් වන දිනය: 2017 දෙසැම්බර් 22

the-croods (1)

චිත්‍රාගාරය: 20th Century Fox, DreamWorks Animation 
අධ්‍යක්ෂණය සහ තිර රචනය: Chris Sanders, Kirk DeMicco 
හඬ දායකත්වය: Nicolas Cage, Ryan Reynolds, Emma Stone

 
වර්ගීකරණය: Adventure, Animation, Comedy 
MPAA Rating: තවමත් නොමැත

the-croods
නිල වෙබ් අඩවිය: TheCroodsmovie.com | Facebook 


පළමු පින්තූරය: තවමත් නොමැත
පළමු වීඩියෝ දර්ශනය: තවමත් නොමැත

3
මූලික කතාව: තවමත් නොමැත

පූර්ව ප්‍රචාරක පටය:
ඉදිරියේදී!

තිසර නියෝ

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

තිසර නියෝ has 421 posts and counting. See all posts by තිසර නියෝ

2 thoughts on “ඉදිරි දිගහැරුම (LXXV) | The Croods 2 – කෲඩ්ස්ලාගේ දෙවන සවාරිය අනුමතයි

  • October 12, 2014 at 10:07 AM
    Permalink

    නියමයි.. පට්ට කතාවක් නොවැ ඕක. හැබැයි 2017 වෙන කොට අපි මැරිලා ඉඳීවිද දන්නෑ!!

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!