ඉදිරි දිගහැරුම (LXXI) | Madagascar 4 – මෙන්න අපේ මැඩගස්කර් යහළුවෝ නැවතත්

Madagascar 4 Movie

ඔන්න හැමෝම ආසාවෙන් බලපු මැඩගස්කර් ඇනිමේෂන් සිනමාපට පෙළේ හතරවන නිර්මාණය ඩ්‍රීම්වර්ක්ස් ආයතනය විසින් තහවුරු කරලා තියෙනවා.

Madagascar (2005)
Madagascar-Escape 2 Africa (2008)|
Madagascar 3: Europe’s Most Wanted (2012) පෙර පැමිණි නිර්මාණයි.

madagascar-3-movie-image-1

මේ ත්‍රිත්වය ලබාගත් සාර්ථකත්වය නිසාම මෙලෙස හතරවන කොටස නිර්මාණයට යොමු වූ බව පවසා තිබෙනවා.

නිකුත් කරන දිනය: 2018 මැයි 18
චිත්‍රාගාරය: DreamWorks Animation, 20th Century Fox 
අධ්‍යක්‍ෂක: තවමත් නොමැත
තිර රචනය: තවමත් නොමැත
හඬ දායකත්වය: Ben Stiller, Chris Rock, David Schwimmer, Jada Pinkett Smith 
වර්ගීකරණය: Animation, Comedy, Family 
MPAA Rating: Not Available 
නිල වෙබ් අඩවිය: Madagascarmovie.com 
නිල පින්තූරය: තවමත් නොමැත
madagascar-3-europes-most-wanted
කතාව: – තවමත් නොමැත
පූර්ව ප්‍රචාරකපටය: තවමත් නොමැත

තිසර නියෝ (416 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


තිසර නියෝ

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

තිසර නියෝ has 416 posts and counting. See all posts by තිසර නියෝ

One thought on “ඉදිරි දිගහැරුම (LXXI) | Madagascar 4 – මෙන්න අපේ මැඩගස්කර් යහළුවෝ නැවතත්

  • September 20, 2018 at 10:18 PM
    Permalink

    Kudos to you! I hadn’t thgohut of that!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!