The Walking Dead Season 5 – පස්වෙනි වරටත් පැමිණෙන ඇවිදින මළමිනී

ඇමරිකාවේ AMC ආයතනය විසින් ගෙනෙන ලද අති සාර්ථක රූපවාහිනී කතා මාලාවක් ලෙස The Walking Dead හැඳින්විය හැකිය. 2010දී අරඹන ලද මෙහි සාර්ථකත්වය නිසාම අදියර 4ක් දක්වා නිර්මාණය විය.

2010 – The Walking Dead Season 01

2011 – The Walking Dead Season 02

2012 – The Walking Dead Season 03

2013 – The Walking Dead Season 04

Frank Darabont මෙහි නිර්මාපකයා විය.

season_5_twd_montagem_the_walking_dead_by_twdmeuvicio-d7m7njz

දායක වුනු ප්‍රධානම චරිත මෙසේය
Andrew Lincoln

 Rick Grimes (67 episodes, 2010-2015)

Steven Yeun

 Glenn Rhee (67 episodes, 2010-2015)

Chandler Riggs

 Carl Grimes (67 episodes, 2010-2015)

Norman Reedus

 Daryl Dixon (65 episodes, 2010-2015)

Melissa McBride

 Carol Peletier (64 episodes, 2010-2015)

Lauren Cohan

 Maggie Greene (60 episodes, 2011-2015)

Emily Kinney

 Beth Greene (56 episodes, 2011-2015)

Danai Gurira

 Michonne (48 episodes, 2012-2015)

Scott Wilson

 Hershel Greene (37 episodes, 2011-2014)

Chad L. Coleman

 Tyreese (37 episodes, 2012-2015)

Sonequa Martin-Green

 Sasha (37 episodes, 2012-2015)

Sarah Wayne Callies

 Lori Grimes (35 episodes, 2010-2013)

Laurie Holden

 Andrea (35 episodes, 2010-2013)

Lawrence Gilliard Jr.

 Bob Stookey (32 episodes, 2013-2015)

-db205fbc-6f84-455c-8ac1-44ce1baa5aa3

මෙනමින්ම යුත් පොතක් පාදක කරගෙන ඇවිදින මළමිනී හෙවත් සොම්බී සංකල්පය මත පදනම්ව මෙම කතා මාලාව නිර්මාණය විය. රික් නමැති පොලිස් නිලධාරියා වටා මෙම කතාව දිගහැරුනි. සභ්‍යත්වය නොමැති විනාශ වන ලෝකයක දිවි රැකගැනීමට මිනිසුන් දරන උත්සාහය මෙහි කතා තේමාවයි.

The-Walking-Dead-Season-5-date-710x400-1

අදියර 4ක් ලැබූ සාර්ථකත්වය නිසාම පස්වන අදියරද ගෙනඒමට AMC ආයතනය දැනටම සූදානම් වී අවසානයි. පෙර අදියර අවසන් කරනු ලැබුවේ කුතුහලය උපරිමව පවතින තැනකින් නිසා මේ වන විට ලොව පුරා සොම්බී රසිකයන් මෙම නවතම අදියර දිගහැරෙන තෙක් නොඉවසිල්ලෙන් බලා සිටිති.

වැඩිදුර තොරතුරු නැතත් පස්වන අදියරේ පලවෙනි කොටසේදී Terminus හෙවත් නැවතුම යනු උගුලක් බව වටහාගන්නා රික් ඇතුළු පිරිස ඔවුන් සිරකළ බහාළුමෙන් නිදහස් වීමට ගනා උත්සාහය වටා සහ නැවතුමෙන් පැන යාමට දරන අරගලය දක්වනු ඇත.

The-Walking-Dead-Season-4-poster-5

පස්වන අදියර ආරම්භ වන දිනය  2014 ඔක්තෝම්බර් 12 

තිසර නියෝ (416 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


තිසර නියෝ

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

තිසර නියෝ has 416 posts and counting. See all posts by තිසර නියෝ

9 thoughts on “The Walking Dead Season 5 – පස්වෙනි වරටත් පැමිණෙන ඇවිදින මළමිනී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!