The Walking Dead’ Season 5 – නැවතත් ඇවිදින මරණය මුණගැසෙන්න

The-Walking-Dead-Season-5-date-710x400-1

බොහෝ පිරිසක් ආසාවෙන් නරඹපු The Walking Dead කතා මාලාවේ පස්වන අදියර 2014 ඔක්තෝම්බර් 12 වෙනිදා AMC චැනලය ඔස්සේ විකාශය ආරම්භ කරනවා.

The-Walking-Dead-Season-4-poster-5

මේ වන විට එහි නිල පූර්ව ප්‍රචාරක පටය නිකුත් කර තිබෙනවා ඒක මෙතනින් බලන්න පුළුවන්.

WalkingDead-Maggie

වැඩිදුර තොරතුරු නැතත් පලවෙනි කොටසේදී Terminus හෙවත් නැවතුම යනු උගුලක් බව වටහාගන්නා රික් ඇතුළු පිරිස ඔවුන් සිරකළ බහාළුමෙන් නිදහස් වීමට ගනා උත්සාහය වටා සහ නැවතුමෙන් පැන යාමට දරන අරගලය දක්වනු ඇත.

-db205fbc-6f84-455c-8ac1-44ce1baa5aa3

තිසර නියෝ

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

තිසර නියෝ has 421 posts and counting. See all posts by තිසර නියෝ

One thought on “The Walking Dead’ Season 5 – නැවතත් ඇවිදින මරණය මුණගැසෙන්න

  • September 14, 2014 at 7:52 PM
    Permalink

    නියමයි සහෝ ඔබට තුති … 😛
    ජය වේවා.. 🙂 😀
    බුදු සරණයි..!!!

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!