ඉදිරි දිගහැරුම (LXIX) | How to Train Your Dragon 3 – මකරුන් සමඟ තෙවන වරටත්

reinertrain222

ඔන්න අද අරගෙන ආවේ තවත් සුපිරි සිනමාපටයක ඉදිරි දිගහැරුම ගැන තොරතුරුයි. මේ වසරේ තිරගතවුණු How to Train Your Dragon 2 අතිශය ජනප්‍රිය වූ නිසා එහි තෙවන දිගහැරුමට ඩ්‍රීම්වර්ක්ස් ආයතනය මේ වන විට තීරණය අතගහලා තියෙනවා. පළමු සිනමාපටය මෙන්ම දෙවන්නද අතිශය සාර්ථකවීම නිසා මෙසේ තෙවැන්න නිපදවීමට තීරණය කරලා තියෙනවා.

How-To-Train-Your-Dragon-2-post1

මේ අනුව එය 2017 වසරේ තිරගත කිරීමට තීරණය කර තිබෙනවා.

How_to_train_your_dragon_3_poster

අධ්‍යක්ෂණය: Dean DeBlois

රචනය: Dean DeBlois (තිර පිටපත), Dean DeBlois (කතාව)

1how-to-train-your-dragon-2

කතාව ගැන තවමත් තොරතුරු හෙළිකර නොමැති වුවත් තරුණ හිකප් නව වික්‍රමයක් සොයා යාමක සිටිනු ඇත.

තිරගතවන දිනය – 2017 ජූනි 09

තිසර නියෝ (416 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


තිසර නියෝ

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

තිසර නියෝ has 416 posts and counting. See all posts by තිසර නියෝ

2 thoughts on “ඉදිරි දිගහැරුම (LXIX) | How to Train Your Dragon 3 – මකරුන් සමඟ තෙවන වරටත්

  • September 10, 2014 at 10:07 PM
    Permalink

    thax saho ,,,,thawath aluth thorathuru genna oyata jayama we wa!!!

  • September 9, 2014 at 8:35 PM
    Permalink

    patta sahoo…elaz…mewage nawatama toraturu genawata thanks hode

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!