Into the Woods – ප්‍රාර්ථනා කරන්නේ පරිස්සමින්

ඉදිරියේදී තිරගත වීමට නියමිත ඩිස්නි සමාගමේ සංගීතමය fantasy  සිනමා පටය මෙයයි. මේ වසරේ මැයි තිරගත වුනු Maleficent සිනමාපටයෙන් පසු ඩිස්නි සමාගමේ මේ වසරේ පැමිණෙන සුරංගනා කතා පාදක කරගත් දෙවන සිනමාපටය මෙයයි.

into-the-woods-poster

ඇකඩමි සම්මාන ලත් Chicago (2002) සහ ජනප්‍රිය Pirates of the Caribbean: On Stranger Tides (2011) හි අධ්‍යක්ෂක වූ රොබ් මාෂල් (Rob Marshall) මෙහි අධ්‍යක්ෂකවරයා වේ. විශේෂයෙන්ම Pirates of the Caribbean: On Stranger Tides  සිනමාපටය යම් දුරකට අසාර්ථක වුවද ඔහු ඇකඩමි සම්මාන දිනූ Chicago සිනමාපටය  Into the Woods මෙන්ම සංගීතමය සිනමාපටයක් වීම නිසා මෙවරද ඔහු කෙරෙහි බලාපොරොත්තු තබාගෙන ඇත

Rob Marshall
Rob Marshall

තිර පිටපත – James Lapine

නිෂ්පාදන ආයතන –  Lucamar Productions, Marc Platt Productions, Walt Disney Pictures

බෙදාහැරීම – Walt Disney Pictures

Into-The-Woods-2015-Movie-logo-johnny-depp-35270415-552-331

ජනප්‍රිය සින්ඩරෙල්ලා (Cinderella), රතු හැට්ටකාරී (Little Red Riding Hood), ජැක් සහ මායා බෝංචි වැල (Jack and the Beanstalk), රන් කෙස් කුමරිය (Rapunzel) යන සුරංගනා කතා පාදක කර ගනිමින් මේ සිනමාපටය දිගහැරේ.

දැනට දක්වා ඇති තොරතුරු අනුව කතාව මෙසේය. බේකරි හිමියා සහ ඔහුගේ බිරිඳට අවශ්‍ය වන්නේ නව ජීවිතයක් ඇරඹීමටය. එහෙත් මායාකාරියක් ඔවුන් මතට දැමූ ශාපයක් සමඟ ක්‍රියා කිරීමට සිදු වේ. මායාකාරිය ළමා කතා වල චරිත ඇසුරින් තම කටයුතු කරනු ලැබේ.

Into The Woods 2014 Cast1

 රංගනයෙන් දායක වන චරිත මෙසේය
Johnny Depp Johnny Depp    …
වෘකයා
Anna Kendrick Anna Kendrick    …
සින්ඩරෙල්ලා
Emily Blunt Emily Blunt    …
බේකරි හිමියාගේ බිරිඳ
Chris Pine Chris Pine    …
සින්ඩරෙල්ලා ගේ කුමාරයා
Meryl Streep Meryl Streep    …
මායාකාරිය
Lucy Punch Lucy Punch    …
ලුසින්ඩා
James Corden James Corden    …
බේකරි හිමියා
Mackenzie Mauzy Mackenzie Mauzy    …
රපුන්සල්
Frances de la Tour Frances de la Tour    …
යෝධයා
Christine Baranski Christine Baranski    …
සින්ඩරෙල්ලා ගේ කුඩම්මා
Billy Magnussen Billy Magnussen    …
රපුන්සල් ගේ කුමාරයා
Lilla Crawford Lilla Crawford    …
රතු හැට්ටකාරී
Tammy Blanchard Tammy Blanchard     …
ෆ්ලොරින්ඩා
Daniel Huttlestone Daniel Huttlestone
ජැක්
Tracey Ullman Tracey Ullman     …
ජැක් ගේ අම්මා

INTO THE WOODS

 

තිරගත වන දිනය 2014 දෙසැම්බර් 25

තිසර නියෝ (416 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


තිසර නියෝ

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

තිසර නියෝ has 416 posts and counting. See all posts by තිසර නියෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!