2014 ජූනි බොලිවුඩ් කැලැන්ඩරය….

BC June

2014 ජුනි මාසයේ හොලිවුඩ් කැලැන්ඩරය ඔයාල මංසලෙන් දකින්න ඇතිනේ. මේ තමයි 2014 ජුනි බොලිවුඩ් කැලැන්ඩරය.

ජූනි 06

  • Filmistaan
  • Holiday – A Soldier Is Never Off Duty

ජූනි 13

  • Fugly
  • Machhli Jal Ki Rani Hai
  • Bollywood Villa
  • Unforgettable
  • The Untold Story Aahinsa
  • Chal Bhaag

ජූනි 20

  • Humshakals

ජූනි 27

  • Ek Villain

මේ අතරින් Holiday, Humshakals, Ek Villain යන චිත්‍රපට කෙරෙහි වැඩි උනන්දුවක් යොමු වී ඇති බව පේනවා. විශේෂයෙන්ම Holiday මීට වසර කිහිපයකට පෙර දෙමල නිර්මාණයක් වූ තුප්පක්කි හි ප්‍රති නිර්මාණයක්. එමෙන්ම මෙහිදී නැවත වරක් ආක්ෂේ කුමාර් සහ සොනක්ෂි සිංහා පෙම්වතුන් ලෙස රංගනයේ යෙදෙනවා.
ඒ වගේම 27 වෙනිදා තිරගත වන Ek Villain චිත්‍රපටය ආශිකී 2 අධ්‍යක්ෂකගේම නිර්මාණයක් වන අතර ආශිකී 2 තුලින් ඔබට හමුවූ ශ්‍රද්ධා කපූර් මෙහිදීද ප්‍රධාන චරිතය කරනු ලබනවා. ආශිකී 2 මෙන්ම මෙයද සුන්දර ආදර කතාවකින් යුක්ත බව පවසනවා.

තිසර නියෝ (414 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

තිසර නියෝ

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

තිසර නියෝ has 414 posts and counting. See all posts by තිසර නියෝ

6 thoughts on “2014 ජූනි බොලිවුඩ් කැලැන්ඩරය….

  • June 14, 2014 at 1:18 AM
    Permalink

    elz

  • June 13, 2014 at 4:16 PM
    Permalink

    Ek Villain නම් බලනවා
    Holiday එකත් බලන්න හිතයි ඒක පසුවට
    අනික්වගෙනුත් හොද ඒවා සෙට් උනොත් බලනවා
    මේ ලිස්ට් එකත් මාසෙ මුලින්ම පොස්ට් කලානම් හොදා නේ

  • June 12, 2014 at 4:50 AM
    Permalink

    නියමයි
    සුභ පතනවා !

  • June 11, 2014 at 8:40 PM
    Permalink

    පට්ට ලිපිය මචෝ

  • June 11, 2014 at 7:55 PM
    Permalink

    pattaine…………….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *