Under the Dome’ Season 2

6-jai-20-1-14අතිශය ජනප්‍රිය වූ Under the Dome පළමු කතා සමයට පසුව එහි දෙවැනි කතා සමය විකාශය වන දිනය මේ වන විට CBS නාලිකාව මගින් ප්‍රකාශයට පත් කර ඇත.චෙස්ටර් මිල් නම් නගරයක් වට එක්වරම ඇතිවූ ආවරණක් නිසා නගරයේ සිරවූ මිනිසුන් වටා මුළු කතාවම ගෙතී ඇත.

පළමු කතා සමය අවසන් වූ ආකාරය අනුව මෙහි දෙවැනි සමයටද ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙනු ඇති බවට බලාපොරොත්තු විය හැකිය.දෙවැනි කතා සමය 2014 ජූනි 30 ආරම්භ වීමට CBS නාලිකාව තීරණය කර ඇත. මේ අනුව ජූනි 30 රාත්‍රී 10 ට දෙවැනි සමයේ පළමු කොටස විකාශය වනු ඇත.

තිසර නියෝ (416 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


තිසර නියෝ

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

තිසර නියෝ has 416 posts and counting. See all posts by තිසර නියෝ

3 thoughts on “Under the Dome’ Season 2

  • February 9, 2014 at 10:50 PM
    Permalink

    I Miss You korian drama aekata sinhala sub dennako

  • February 9, 2014 at 10:48 PM
    Permalink

    එල එල ඔකදෙනකන්තමා බලාගෙන ඉන්නෙ තැන්කූ සහෝ =D

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!