Paul Walker ‍‍සහ Fast & Furious මෙතෙක් ආ ගමන ‘In Loving Memory’ ‍

paul-walker1--z

ඔ‍යා‍ල ‍ඔක්‍‍කො‍ම ‍ගි‍ය ‍ස‍ති‍යේ ‍සි‍දු ‍වූ ‍ක‍ලා ‍ලො‍වේ ‍ශෝ‍ක‍නී‍ය ‍සිද්‍‍දි‍ය ‍ගැ‍න ‍දැ‍න‍ට‍මත්‍ ‍හො‍දින්‍  දන්‍‍න‍වා ‍ඇ‍ති. ‍ඒ ‍ත‍මා ‍අ‍ප ‍සැ‍ම ‍අ‍ත‍රින්‍ ‍ස‍මු ‍ගත්‍ Paul Walker ‍ගැ‍න. ‍ඒ ‍ගැ‍න ‍දැ‍නු‍වත්‍ ‍ක‍ර  වි‍කි‍යා ‍අ‍යි‍යාත්‍ ‍මන්‍‍ස‍ලේ ‍ලි‍පි‍යක්‍ ‍එ‍හෙ‍ම ‍ප‍ල ‍ක‍ර‍ලා ‍ති‍යෙ‍න‍වා ‍ඕ‍ගොල්‍‍ලෝ ‍ඔක්‍‍කො‍ම දැ‍ක‍ලා ‍ඇ‍ති. ‍ම‍ම ‍මේ ‍කි‍යන්‍‍න‍ට ‍යන්‍‍නේ ‍ඒ ‍හා ‍ස‍බැ‍දි ‍ත‍වත්‍ ‍පු‍ව‍තක්‍ ‍ගැ‍න ‍ත‍මා. ‍ඒ තමා  Fast & Furious ‍හී ‍න‍ලු ‍නි‍ලි ‍කැ‍ල ‍එක්‍‍ව ‍ඔ‍වුන්‍ ‍අ‍ත‍රින්‍ ‍ස‍මු ‍ගත්‍ ‍Paul Walker ‍‍ට ‍ග‍රු ‍කි‍රී‍මක්‍  ව‍ශ‍යෙන්‍ ‍‍ඔ‍හු ‍ර‍ග ‍පෑ Fast & Furious ‍චිත්‍ර‍ප‍ට ‍මා‍ලා‍ව ‍තු‍ල ‍ඇ‍ති ‍වී‍ඩී‍යෝ ‍කෑ‍ලී ‍සෙට්‍ ‍ක‍ර‍ලා පුං‍‍චි ‍ගී‍ත‍යක්‍ ‍නි‍රි‍මාණ‍ය ‍ක‍ර ‍ඇ‍ති ‍බ‍ව‍යි. ‍එ‍ම ‍‍වී‍ඩි‍යෝ ‍එ‍කේ ‍ප‍සුබි‍මින්‍ Coming Home ‍නම්‍  ‍ගී‍ත‍ය ධා‍ව‍න‍ය ‍වෙ‍න‍වා. 

‍එ‍ම ‍වී‍ඩි‍යෝ ‍ප‍ට‍යේ ‍පෙ‍නී ‍සි‍ටි‍න ‍ච‍රි‍ත ‍වන්‍‍නේ Paul Walker ‍ගේ ‍ස‍හ‍ය ‍න‍ලු Vin Diesel, Tyrese Gibson ‍හා Michelle Rodriguez ‍ය‍න ‍අ‍ය‍යි. ‍ඒ ‍ව‍ගේ‍ම ‍නම්‍ ‍නො‍ක‍ලා‍ට  ‍අ‍නෙක්‍ න‍ලු ‍නි‍ලි‍ය‍නුත්‍ ‍සු‍ලු ප්‍ර්‍මා‍න‍ය‍ක‍ට ‍පෙ‍නි ‍සි‍ටි‍න‍වා. ‍මේ ‍වී‍ඩී‍යෝ ‍ප‍ට‍ය ‍අ‍ව‍සන්‍ ‍වෙන්‍‍නේ  සි‍ත‍ට ‍කා ‍ව‍දි‍න ‍ජා‍යා ‍රූ‍ප‍යක්‍ ‍එක්‍‍ක. ‍එ‍නම්‍  Paul ස්‍‍පෝට්‍ ‍කා‍ර‍ය‍ක‍ට ‍හේත්‍‍තු ‍වී ‍සි‍ටින්‍‍නේ  ‘In Loving Memory’ ‍ය‍න ‍වැ‍කි‍යට ‍ප‍හ‍ලින්‍.  

paul-walker--z

YouTube ‍එ‍කේ ‍ප‍ල ‍වූ ‍මේ ‍වී‍ඩී‍යෝ ‍ප‍ට‍යේ ‍නිර්‍මා‍තෘ ‍ව‍රුන්‍ ‍සැ‍ම‍ට‍ම ‍ප‍නි‍වි‍ඩ‍යක්‍ ‍ල‍බා ‍දුන්‍‍නා,  එ‍නම්‍ Paul Walker ‍‍ගේ ‍පුණ්‍යා‍ය‍ත‍න‍ය‍ ‍ව‍න Reach Out Worldwide (ROWW) ‍ආධා‍ර ‍ල‍බා ‍ දෙන්‍‍න ‍යන්‍‍න‍යි. ‍ඔ‍හු‍ගේ ‍ප‍වු‍ලේ ‍සැ‍ම ‍අ‍ග‍ය ‍ක‍ලා, ‍මන්‍‍ද Paul ‍ගේ ‍ර‍සි‍ක‍යින්‍ ‍හා ‍ඔ‍හු‍ගේ ‍ය‍හ‍ලු‍වන්‍ මේ ‍ප‍නි‍වි‍ඩ‍ය ‍දැ‍න‍ගෙ‍න ‍ඔ‍හු‍ගේ පුණ්‍යා‍ය‍ත‍න‍ය‍‍ට ‍ආධා‍ර ‍ල‍බා ‍දී‍ම‍ට ‍පෙ‍ල‍බී‍ම ‍ගැ‍න.  

‍මේ ‍වී‍ඩී‍යෝ ‍ප‍ට‍ය ප්‍ර්‍චා‍ර‍ය ‍වී ‍පැ‍ය ‍ග‍නනක්‍ ‍ඇ‍තු‍ලත්‍ ‍මි‍ලි‍ය‍න‍ය‍ක‍ට ‍ව‍ඩා ‍න‍රඹා ‍ති‍බූ ‍අ‍ත‍ර ‍ද‍හස්‍  ග‍න‍නක්‍ ‍ක‍මෙන්‍ට්‍ ‍ල‍බා ‍දී ‍ති‍බු‍නා. ‍එ‍යින්‍‍ම ‍පෙ‍නෙ‍න‍වා ‍නේ ‍මේ ‍අ‍සා‍හ‍ය ‍න‍ලු‍වා‍ට ‍ලො‍ව ‍ව‍ටා  ති‍බූ ‍ර‍සි‍ක ‍ර‍සි‍කා‍වි‍යන්‍ ‍ග‍න‍න. Paul Walker ‍ගේ ‍ම‍ර‍න‍යත්‍ ‍ස‍ම‍ග ‍බො‍හෝ ‍සේ ‍කම්‍‍පා ‍වූ ‍න‍ලු‍වෙක්‍  නම්‍ ‍ඒ Vin Diesel ‍ත‍මා. ‍ඇ‍යි ‍කිව්‍‍වොත්‍ ‍මේ ‍දෙන්‍‍නා ‍එක්‍‍ව ‍ර‍ග ‍පෑ ‍චිත්‍ර‍ප‍ට ‍මා‍ලා‍වේ ‍ඔ‍හු‍ගේ  ස‍හ‍ය‍ට‍ම ‍හි‍ටි‍ය ‍න‍ලු‍වා ‍මෙන්‍‍ම ‍ඔ‍හු‍ගේ ‍හො‍ද‍ම ‍මි‍තු‍රෙක්‍‍ගේ ‍ස‍මු ‍ගැ‍නී‍මක්‍ ‍කෙ‍සේ ‍නම්‍ ‍ද‍රා  ගන්‍‍න‍ද? ‍ඒ ‍බ‍ව ‍ඔ‍හු ප්‍රකාශ ‍ක‍ල ‍වැ‍කි‍යක්‍ ‍ස‍ම‍ග ‍ම‍ම ‍ම‍ගේ ‍ලි‍පි‍යත්‍ ‍අ‍ව‍සන්‍ ‍ක‍රන්‍‍නම්‍. 

          “Brother I will miss you very much,I am absolutely speechless.”

paul-walker2--z

5 thoughts on “Paul Walker ‍‍සහ Fast & Furious මෙතෙක් ආ ගමන ‘In Loving Memory’ ‍

  • December 9, 2013 at 1:38 PM
    Permalink

    ‍එ‍හෙ‍ම ‍කි‍යන්‍‍න ‍එ‍පා ‍ඉ‍තින්‍…….

  • December 9, 2013 at 12:55 PM
    Permalink

    හරියටම කිව්වොත්’ 😉 “විකියා අයියා” කළේ; ආරංචිය දුන්න එකයි, ලිපිය පළ කළ එකයි තමයි! 😛

  • December 8, 2013 at 10:33 PM
    Permalink

    RIP Paul…

  • December 8, 2013 at 9:56 PM
    Permalink

    සුබ ගමන් පෝල් වෝකර්

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!