රියහරඹයෙන් ලොව නැළවූ සිනෙ තරුව, රිය අනතුරකින් මියයයි…
දෛවයේ සරදමක්! ඔහු 2001 ඉඳන්, 2013 වෙනකල්ම කාර්වලින් රේස් ගියා. යුද්ධ කළා. 2014 රේස් එකටත් ඔහු නැතුවම බැරි චරිතයක්.
Dom හෙවත් Dominic Toretto නමැති, F&F චිත්‍රපට මාලාවේ කේන්ද්‍රගත චරිතය හැරුණුකොට; එතරම්ම වැදගත් වෙනත් චරිත ඇත්තේ දෙකයි. එකක් Dom‘ගේ නැගණිය වන Mia. අනික Dom‘ගේ මස්සිනා, නැතිනම්; නැගණියගේ සැමියාගේ චරිතය. F&F සිනමා වික්‍රමය වෙනුවෙන් මෙන්න මේ දෙවැනි ප්‍රධාන චරිතය හෙවත් Brian O’Conner ලෙසින් එක්වුණේ, කඩවසම් සහ ආකර්ෂණීය දක්ෂ නළුවෙකු වන Paul Walker.
සිනමා ලෝකයේ F&F රාජධානියේ යුවරජු ලෙසින් අනේක රිය හරඹ පාමින්, චිත්‍රපට පෙළ සුපිරි ජනප්‍රියත්වයක් සහිත සුපිරිවීර චිත්‍රපටක් මාලාවක් බවට පත්කරන්නට ඔහුගේ දායකත්වය ඉතාම සිත් කාවදිනා සුළුයි. නමුත් සැබෑ ලොවේ ඔහුට ඒ පෙළහර පාන්නට ඉඩක් නෑ.
Paul Walker
Paul Walker
එනිසාවෙන් හදිසි රිය අනතුරකින් ජීවිතයෙන් සමුගන්නට, මේ සුපිරි නළුවාට සිදුවුණා. ‘තමන් බිහිකළ පුණ්‍යාධාර වැඩසාහනක් ලෝකයටම ගෙනයමින්, “හයියාන් චණ්ඩ මාරුතයෙන් විපතටපත් පිලිපීන ජනතාවට” පිහිටාධාර ලබාදීමට සංවිධානය කළ, උත්සව අවස්ථාවකට සහභාගී වී සිටියදී මේ අනතුර සිදුවුණා.
මිතුරෙකුගේ Red Porsche GT වර්ගයේ Sports කාරයක ගමන් කරමින් සිටියදී, පාලනයෙන් බැහැරව ගොස් මාර්ගයෙන් පිටපැන ගිය කාරය, අසල පිහිටි විදුලි-පහන් කණුවක ගැටුණා. එක්වරම කාරය පුපුරා ගිනිජාලාවකින් වැසී ගියේ හරියට F&F දෘශ්‍ය ප්රයෝගයක වාගෙයි. එසේ වුවත් මෙතැන කිසිදු ප්‍රයෝගයකට ඉඩක් තිබුණේ නැහැ. රිය පැදවූ මිතුරාත්, එහි ගමන් කළ පෝල් වෝකරුත් ඒ ගින්නට සහ පිපිරුමට මැදිවුණා…
අවසන් මොහොතේ පවා, අනුනට පිහිටවීමේ කටයුත්තක නිරතව හුන් ඔහු, මියයන විට අවුරුදු 40ක වයසේ පසුවුණා.
“ලොස් ඇන්ජලීස් නගරයේ, වැලෙන්සියා ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරක් ගැන පොලිසියට ලැබුණු දැනුම්දීමකට අනුව එහි ගිය නිලධාරීන්ට ගිනිජාලාවකින් වැසී ගිය අනතුරට ලක් වූ කාරය දැකගන්නට හැකිවුණා. ඒ තුළ පුද්ගලයන් දෙදෙනෙකු සිටියත් ඔවුන් ඒ වනවිටත් මියගොස් සිටියා.”
යනුවෙන් ලොස් ඇන්ජලීස් පොලිස් ප්‍රධානියා’ගේ ප්‍රකාශය සටහන් වුණා.
පුරා වසර 14ක් පුරා F&F සිනෙ පෙළහරෙහි නිත්‍ය රියහරඹ සාමාජිකයෙකුව සිටි Paul Walker ඒ අනුව යළිත් දැකගන්නට නොලැබෙණු ඇති. එළඹෙන දෙසැම්බර් 13 සිට තිරගතවීම ඇරඹෙන Hours (2013) ඔහුගේ අවසන් සිනමා දායකත්වය ලෙස සටහන් වෙනවා.


ඉතින් F&F රියහරඹ යුද්ධයේ සදාතනික හදබැඳි රසිකයන් ලෙස, අප කාගේත් නොමඳ ආකර්ෂණයට හේතුවක් වූ, ආදරණීය නළු Paul Walker වෙනුවෙන් පොඩි සටහනක් එක්කරන්නට මෙතැනින් ඔහුගේ Facebook පිටුවටත් Tweeter පිටුවටත් යන්නට ඔබටත් පුළුවන්. ඔහුගේ එකම දියණිය වෙනුවෙන් ඔහු වෙනුවෙන් සංවේගය පළකරන්නට අමතක කරන්නට එපා…
ශ්‍රී ලාංකික F&F රසිකයන් සියල්ලන්ම වෙනුවෙන්, මේ හදබැඳි සුපිරි නළු තරුවගේ, හද කම්පා කරවන හදිසි අභාවය ගැන අපගේ සාතිශය සංවේගය මේ මොහොතේ පළකර සිටිනවා. අවසන් වශයෙන්: Brian O’Conner සමාදානයේ සැතපේවා යැයි මංසල සහ සිංහලෙන් අපි; ශ්‍රී ලාංකීය රසික සැම වෙනුවෙන් ප්‍රාර්ථනය කරනවා..
Paul Walker! ඔබට සුබ ගමන්!
මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
පෝල් වෝකර් නැති එක fnf හෙනම අපරාධයක් ඒත් සතුටු වෙන්න පුලුවන් තාම fnf එකෙන් පෝල්ගේ චරිතය තාමත් අපිට මතක් කරවන එකට.මං හිතන විදිහට ඩොම්ගේ පුතාට බ්‍රයන් කියලා නම තිබ්බේ ඒකයි.(fate and furious 2017)
Oba nathi fnf film ekak gana hithla wadak na.f1-f7 dakwa oba daku daskam sada rasika sith thula radeevi.good bye pole.
Meka ahapu mul awasthawe adahaganna bari wuna. Paul Walker oba sadaakal ape hadawthwala jeewath wevi.
මේ ලොකේ කිසිම දෙයක් සදාකලික නෑ ජීවිතෙත් එහෙමයි මට මුලින්ම මේක අහන්න ලබුන වෙලාවෙ මන් ඒක විශ්වාස කරේනෑ මේ පොස්ට් එක දකිනකම් .ඒත් සත්‍ය පිලිගන්න වෙනව පෝල් වෝකර් අද ඔබ මේ ලොවේ ජීවත් නොවුනත් බ්‍රයන් ඕ කොනර් ලෙස අපගේ හදවතේ සදාකල් අමරනීයයි ඔබට සුබ ගමන්
@ashain thanks bro comment ekt..ara wge donkey lata ae wge deykwt therumgnna ba
ඇත්තට ම දැන් නම් F&F 7 බලන්නවත් හිතෙන්නේ නැහැ.
අනේ මන්දා… පට්ට ඩයල් එක…
මේක දැක්ක ගමන් නිකං… මගේ යාලුවෙක් මැරුණා වගේ.. දැනුනා…..
අවුලක් නැහැ ගිය තැනක… හොදට එලවන්න වරම් ලැබේවා…..
Paul Walker! Your Amazing Man….
Good Bye…
It’s Unbelievable.. RIP Paul Walker…
Paul walker නැති FnF එකක් ගැන හිතන්නවත් බැහැ. බොහොම කනගාටුදායක සිදුවීමක්.
Bst actor…..
ver sry 2 hear.
RIP!
Paul Walker! ඔබට සුබ ගමන්!…..Miss u lot bro….n i love u sooo much……………
we miss you so much…R.I.P. paul..
we r gonna miss u so much men…! R.I.P. paul..
මම ආසම කරන නළුවෙක්, මේ නිව්ස් එක ආපු වෙලාවේ මම නෙට් එකේ තවත් හෙව්වා මේක ඇත්තමද කියලා. ඇත්තටම ඔහු නැති F&F නිර්මාණයක් මොනවගේ වේවිද කියලා හිතාගන්නත බෑ. කොහොම නමුත් මේ ජීවිතය හැරදා යන්නට කාලය පැමිණි කල යන්නට වෙනවාමයි. එයට බාල තරුණ මහලු හෝ ජනප්‍රිය හෝ නැත කියා වෙනසක් නැත , පෝල් ඒ පාඩම අපට කියාදී යන්නට ගොසිනි, ඔබට සුබ ගමන්….!
mona karannada itin.jeewithe heti ohoma tama.
maget asama naluwangen kenek…… .
obata suba gaman.
samadanayen setapewa……. .
ඇත්තට ම ඔහු නැති F&F නිර්මාණයක් මොනවගේ වේවිද කියලා හිතාගන්න අමාරුයි. ඊයේ රාත්‍රී හිරු නිව්ස් වලින් මේ ගැන දැනගත්තා ම ඇත්තට ම අදහන්නත් අමාරු වුනා. ඒක තවත් තහවුරු වුනේ ආසිරි ප්‍රියන්ත සොයූරාට ලබාදුන් දුරකතන ඇමතුමෙන්. පිස්සුවෙන් වගේ F&F සිනමා නිර්මාණ බලපු බ්‍රයන් ගේ වැඩ දැකපු රසිකයෙක් විදියට ඇත්තට ම දැන් නම් F&F 7 බලන්නවත් හිතෙන්නේ නැහැ. ඔබට සුභ ගමන් කළකරුවාණනී ……
R.I.P. Paul….
My deepest sympathy……… may you attain Nibbana.
No One In Our World Do Not Live Forever. I Wish You For Don’t Meet Untimely Adjacent Becoming.
Rest In Peace Man!
“IF ONE DAY THE SPEED KILLS ME……DON’T CRY…BECAUSE I WAS SMILING…”
-PAUL WALKER
It is his words. This is his prediction. He may thought of this would happen one day. Oh God it happened.
RIP Paul!!! We love you!
@danua kinkini……mn hithnne eya adahas kale eka newei………ara thamilnaduwe para demala naluwo wage thrasthawaadayata,bedumwadyata kade nogiya,thamange wadak karagena paththakta wela idapu charithayk kiyna eka wenna one…….
anna ekai meya gana api duk wenne…..moda prashna ahannepa
fabulous actor ! I like him very much.
Good Bye Paul
“IF ONE DAY THE SPEED KILLS ME……DON’T CRY…BECAUSE I WAS SMILING…”
-PAUL WALKER
BEST ONE IN F&F SERIES…
LOVE U….
RACE IN PARADISE – PAUL WALKER…..!!!
oya eyawa aduranawada?
F&F වලින් අපි හදුනගත් ලයාන්විත සිනමා තරුව..!!
ඔබ නොමැතිව F&F-7 ගැන හිතා ගැනිමටවත් නොහැක..
සදා මතකේ රැදෙනු ඇත!
ඔබට නිවන් සැප ලැබේවා….
ඇත්තටම ගොඩක් කනගාටුයි..
aparade ………………. ! suba gaman
News 1a dakka wele langama nayekk nathi una wage dukak denunne.OBATA NIWAN SUWA and RIP BRO………….
අනතුරින් මොහොතකට පසු
http://www.youtube.com/watch?v=bc_FI8CoNv0#t=26
Good Bye Paul
what a loss to hollywood,,,,, to us……………couldn’t believe it……….may you attain nirwaana………!
අපොයි!!!…..මම අසම නලුවන්ගෙන් කෙනෙක්….F&F බලල තේරුමක් නෑ සුබ ගමන් පොල් වොල්කර්…
Bye!!!!!!!!!
Brian O’Conner
:'(
Good Bay Paul Walker
තවත් මින් ඉදිරියට සිනමාව තුල අපට ඔබ දැක ගත නොහැකිවෙවි… නමුත් F&F හි ඔබගෙ රංගනයේ මතක සටහන් තවත් වසර ගනනාවක් රසිකයන්ගෙ සිත් තුල රැදී පවතීවි …ඔබට සුබ ගමන්….
F&F 7 එකේ මෙයා ඉන්නවා.ඒකේ ෂූටින් ගොඩක් ඉවරලු.අනික මේ පෝශේ කාර් එක එයා අලුතින් ගත්ත එකලු.එයා ඒ ටෙස්ටි ඩ්‍රයිවි එකක් ගියා කියලයි මට නමි ආරන්චි උනේ.ඩ්‍රයිවි කලේ වෙන කෙනෙක්ලු.
mama lagadi hours film eka baluwa F & Fokkoma wage balala thiyenawa asakarana naluwek RIP
me kala karuvata mage uththamacharaya!!!!
obata suba gaman Paul Walker!!!!!!
ඇත්තටම පෝල් නැතිව F&F ෆිල්ම් එක වැඩක්ම නැහැ..
මම ආසම නළුවෙක්..
ලදී බැලුව හවර්ස් ෆිල්ම් එකත් ලස්සනට තිබ්බා…
සිරාවටම දුකයි…
සුභ ගමන් පෝල් වෝකර්…
R.I.P paul waulker good bye brother….u r legend…we miss u
හීනයක් වගෙ
මොනා කියන්නද කියලා හිතාගන්නත් බෑ
නිවන් සුව පෝල්
F&F වලින් අපි හදුනගත් ලයාන්විත සිනමා තරුව..!!
ඔබ නොමැතිව F&F-7 ගැන හිතා ගැනිමටවත් නොහැක..
සදා මතකේ රැදෙනු ඇත!
Your’e a great actor..We Salute you Paul Walker..
R.I.P Paul..
ඇත්තටම දුකයි ඒ වගේ නලුවෙක් මැරැණු එක. ඔහුට නිවන් සැප.
සාතිශය සංවේගය…!
මිනිස්සු වැඩියෙන් ආදරය කරණ චරිත වලට ලෝකේ වැඩි කල් ජීවත් වෙන්න ලැබෙන්නේ නෑ.මේ නිවුස් එක දැක්කම හිතා ගන්නත් බැරි උනා.කොතරම් හොඳ නළුවෙක්ද…
අවසන් ගමන යද්දිත් හොඳ වැඩක් කරපු නිසා අපේ දහමට අනුව නම් දැන් ඔබ ඇත්තේ හොඳ තැනක.ඒ සැපත තව තවත් වැඩි වේවා…!
RIP Paul Walker
Hithagannath ba… Asata kandulak ena eka nawaththagannama bari wuna… Ithin monawa karannada. ohoma thami minis jeewitha. mama godak aadare karapu naluwek. RIP Paul Walker Bro…!!!
RIP Paul…! Really we miss u…! 🙁 🙁 No any furious without u…!
R.I.P Paul ….!! I miss you …!!!
මම දන්නා තරමින් මේ නළුවා, රඟපෑ ජනප්‍රිය චිත්‍රපටි අතලොස්සයි තියෙන්නේ. සාමාන්‍යයෙන් F&F පෙළ හැර, ඔහු ප්‍රධාන චරිතයකින් දැකගන්නට ලැබුණු අවස්ථාව හරිම අඩුයි. ඔහු ගැන කියැවෙන විදිහට, ප්‍රධාන චරිතය ලෙස ඔහුව යොදාගන්නට කළ උත්සාහයන් එතරම් සාර්ථක වුණේ නෑ.
ඒ වුණත් ඔහුගේ ජනප්‍රිය වූ එකම චිත්‍රපටි මාලාවෙන් රසිකයන් ඇද-බැඳ ගන්නට තරම් පුදුම ආකර්ෂණයක් ඔහුට තියෙනවා. එහෙම නළුවෝ දැකලා නැති තරම්. ඔහු නොමැතිව ඒකනම් බලලා වැඩක් නෑ කියනවා, අහන්නේ දකින්නේ සෑහෙන කාලෙකින්. වැඩිපුරම අහන්නට ලැබෙන්නේ විරුද්ධ පැත්ත.
“ආපෝ එයා ඉන්නවනම් ඕක වැඩක් නෑ. මමනම් බලන්නෑ…” කියලා නොකියා;
“අපොයි දෙයියනේ, එයා නැතිව ඕක ඕනෙත් නෑ…” කියන්නට තරම් ඒ එකම චිත්‍රපට පෙළින් ලබාපු ප්‍රසාදයේ තරම හොඳටම පැහැදිලියි…
මමත් හරිම කැමති නළුවෙක්. මේ චිත්‍රපට ටික හැර වෙනත් ඒවායෙනුත් ඉදිරියේදි දකින්නට ලැබෙයි කියා හිතුවා, Hours බැලූ පසු. දැන්නම් තවත් එහෙම වන්නට ඉඩක් නෑ… ඒත් ඉතින්, ඔහු නැතෙයි කියලා රේස් යාම නවතන එකක් නෑ, චිත්රාගාරයෙන්. ඔවුන්ගේ රේස් එක දිගටම යාවි වෙන පාරකට දාලා…
දුකක් තමයි. මං ආසම කරපු නළුවන්ගෙන් එක්කෙනෙක්…. කිනා හරි වෙන කව්රු දැම්මත් පෝල් තරම් බ්‍රයන් කියන චරිතයට ලං වෙන්න කෙනෙක් නෑ. දුකයි. මොනා කරන්නද? ඇත්තටම ළඟම ඥාතියෙක් නැති වුනා වගේ
දෙයක් කියන්නම් අර F&F 1 හි දසුනක් දසුනක් කියන එක වැරදී. ඒක F&F 5 කාර් එක පාලමෙන් වැටෙන්න හදනකොට තියෙන ශොට් එක.
ඔබට නිවන් සුව………
[u a is the my best actor……?]
godak dukai.my asama naluwa.u nathiwa fast 7 kohoma balannda
Ewagema ohuta NIWAN SUWA PATHANMI….
aththatama hugak dukai. mokada Paul Walker kiyanne F&F wala padanama naluwangen kenek. ohu nethiwa F&F walin wedak nethethi wei kiyala mata hithenawa..
හරිම කනගාටුයි f&f ඉවරයි
අපො මොන අපරාදයක් ද
ඇත්තටම පෝල් නැතිව F&F එක වැඩක් නැහැ බං. ඒ අඩුව පුරවන්න වෙන කෙනෙක් දැම්මත් වැඩක් නෑ. මට ගොඩක් සතුටුයි පෝල්ගෙ අවසන් චිත්‍රපටියට උපසිරැසි කරන්න ලැබුන එකට.
සාතිශ්‍ය සංවේගය!
අපිව මේ ගැන දැනුවත් කලාට බොහොම ස්තුතියි! බොහොම කනගාටුයි ඔහුගේ නික්ම යෑම. ඔහු නැති අඩුව ඉදිරියේදී ගොඩාක් දැනෙයි! ඔහු වෙනුවෙන් නැවත කිසිදාක අකල් මරණ නොවේවා කියා ප්‍රාර්ථනා කරමු!
බලවත් කණගාටුව!
Sadness is One of my favorite actors–saddened by his death…. R.I.P Sir Paul Walker
Brick Mansions.. film eka enda tyee mama hithanneee thawaa
REST IN PEACE PAUL WALKER (BEST FILM STAR)
ඇත්තටම තාමත් හිතාගන්න බෑ paul ට වුන දේ..ගොඩක් හොද නිහතමානි චරිතයක්..හොද මිනිස්සුන්ටම නෙ මෙහෙම දේවල් වෙන්නෙ..R I P paul….
R.I.P Paul Walker…. We miss you man……we all
“Rider or Die”
අයියෝ මමත් ආසම කරන නලුවෙක්.
ඔබට මොක් සුව පතනවා……..
One of my best Actor,, I can’t believe this,
RIP Paul Walker, I really really Miss u.. 🙁
ෆිල්ම් එකට සෑහෙන පාඩුවක් වගේම මගේ ආසම නළුවෙක්
R.I.P පාවුල් අයියේ 🙁
hithagannath ba,………meka nm……gdk sththyi obata api wenuwen methek kalak pelahara pawata……….RIP Paul
දෛවයේ සරදමක්දෝ.
f&F 7වෙනි එකේ දකින්න ආසාවෙන් හිටියේ.
හිතාගන්නවත් බෑ.
ඔබට සුබ ගමන් Paul Walker !!!!!!!!!
I can’t believe 🙁
ATTAMA GODAAK DUKY MAMA ASMA NALUWEK JIWITHYKA HETI BAUDDA NOWUNATH NIWAN SUWA PATHMU HAMADMTH APE MTHKAYA AMRANIYA CHARITHYK…………….
බොහොම ස්තුතියි විකියා සහෝ මේ ගැන ලිව්වට. මම මේ ගැන දැන් ගත්තෙත් මේ ලිපිය නිසා. ඇත්තෙන්ම Paul walker නැති FnF එකක් ගැන හිතන්නවත් බැහැ. බොහොම කනගාටුදායක සිදුවීමක්.
RIP paul
really we miss u