Thalaivaa (2013) – [නායකයා…]

මේ කතාව ගෙතී තියෙන්නේ මුම්බායේ මැරවර කල්ලි නායකෙක් හා ඔහුගේ පුතා ඉන් පසු මහා සංහාරයක් තුලින් නායකත්වය පත් වීමත් අතර, ඇක්ෂන් නම් කෝටියයි. තව එකක් පොඩ්ඩෙන් අමතක වෙනවා, මේ කොලුවා එක්ක යනවා ඔස්ට්‍රේලියාවට ඒ අතරේ මෙයා එකක් තරුණියක් මිතුරු වෙනවා. නමුත් ඇය කියන කෙනාම නෙමෙයි. ඇය කතාවේ වීරයා එක්ක මිතුරු වෙන්නේ හේතුවකට. මේ ඔකොම හොද පිටපතක් ආවම බලාගන්න, මම නම් ගමවත් කියන්නේ නැහැ මොකෝ මේක ඒ තරම්ම හොද කතාවක්. ප්‍රධාන නළුවාගේ නම දැක්කම ලිපි ඕනෙ නැති වේවි ඔයාලට.

 

Thalaivaa (2013) 
182 min – Action | Drama | Thriller – 9 August 2013 (India)

IMDB – 7.3

Director:
A. L. Vijay

Writer:
A. L. Vijay

Stars:
Vijay, Amala Paul, Santhanam, Satyaraj, Nasser

නුවන් හසංක (3 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


නුවන් හසංක

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

නුවන් හසංක has 3 posts and counting. See all posts by නුවන් හසංක

3 thoughts on “Thalaivaa (2013) – [නායකයා…]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!