The Family (2013) – [ආරේ ගති නෑරේ…]

මැන්සොනි පවුල කියන්නේ බොහොම සුප්‍රසිද්ධ මාෆියා පවුලක්. නමුත් ඉතින් හැමදාම රජ කරන්න බැහැ නෙව අපරාධ ලෝකයේ. පවුලේ ප්‍රධානියා එක අවස්තාවක ගන්නා තීරණයක් නිසා මේ පවුලට අනෙක් මාෆියා පවුල් වලින් ගැලවුමක් නැති වෙනවා. නමුත් අර සිදුවීම නිසාම රජය මොවුන්ගේ පැත්ත ගන්නවා. ඔහු බිරිය හා දරු දෙදෙනා ඇතුළු මුළු පවුලම සාක්ෂිකරු ආරක්ෂණ වැඩසටහන වෙත යොමු කරනවා. ඉතින් පවුල ස්ථාන ගත කරන්නේ අවාසනයේ ප්‍රංශයේ. නමුත් ඉතින් ආරේ ගති නෑරේ කියන්නා වගේ මේ උදවිය පුරුදු හොර මර කම්, චන්ඩි ආයේ පටන් ගනන්වා ඒ ගිය තැනත්. නමුත් අනික් පවුල් නිකක් ඉන්න එකක්ය…..

The Family (2013) 
Action | Comedy | Crime – 13 September 2013 (USA)
Director:
Luc Besson

Writers:
Luc Besson , Michael Caleo

Stars:
Robert De Niro, Dianna Agron, Michelle Pfeiffer, Tommy Lee Jones

සමීර කරුණාරත්න (84 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


සමීර කරුණාරත්න

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

සමීර කරුණාරත්න has 84 posts and counting. See all posts by සමීර කරුණාරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!