Wreck-It Ralph බොක්ස් ඔෆිස් වල මුල් තැනට..

ලොව සුපතල  ඩිස්නි සමාගෙම විසින් නිර්මාණය කල  Wreck-It Ralph ඇනිමේෂන් සලරුව  බොක්ස් ඔෆිස්  වල මුල් තැන අද වන විට ගන්නට සමත් වී තිබෙනවා…$49.1M ආදායමක් ලබා ගෙන ඉහලම මට්ටමේ වැජබෙන්න මේ සුපිරි නිර්මාණයට හැකි වී තිබෙනවා..Ratings: 8.4 වැනි ඉහල අගයක් ලබා ගත් මෙම සලරුව  108 min  කාලයකින්ද Animation | Comedy | Family  – ප්‍රභේද වලට අයත්ව  2 November 2012 (USA) තිරගත කිරීම ආරම්භ කරන ලදී…
විකියා (159 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


විකියා

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

විකියා has 159 posts and counting. See all posts by විකියා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!