Frozen (2013) [මිදුණු රජදහන මුදවාගන්නට…]

Frozen (2013)

Animation | Adventure | Family  –  27 November 2013 (USA)
Not yet released
 

ඇනා බය නැති සුබවාදී කෙල්ලක්. ක්‍රිස්ටෝෆ් කියන කදුකර හාදයයි ස්වෙන් කියන එයාගෙ හිතමිත්‍ර පිනිමුවායි එක්ක එක්කාසු වෙලා දිග ගමනක් යන්ඩයි මෙයාගෙ ලෑස්තිය. එවරස්ට්වල වගේ පරිසර තත්ත්වයන්ට මුහුණ දෙමින් කෙරෙන මේ ගමන ඇනා’ගෙ සොහොයුරිය හොයා යන්නට කෙරෙන්නක්. මේ ගමනෙදි ගුහායෝධයන්, හිම මිනිසුන් එහෙමත් හමුවෙනවා. ඒ අභියෝග සියල්ලටම මුහුණ දීගෙන ඔවුන් මේ යන්නේ, ඇනාගෙ සොහොයුරිය එල්සා අතින් බැරිවීමකින් ශාපයකට ලක්වෙලා සදාකාලික හිම යුගයක හිර වුණ එරෙන්ඩල් රාජධානිය ඉන් මුදවාගන්නයි.

Directors:

Chris Buck, Jennifer Lee

Writers:

Jennifer Lee, Shane Morris

Stars:

Kristen Bell, Alan Tudyk, Idina Menzel

උදා (217 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!