වන් පීස් සිංහලෙන් කියවන්න : 601 වන පරිච්ඡේදය | “නවලෝකය කරා ප්‍රේමයේ ආරම්භය”

දැනට නිකුත් වී ඇති සියළු පරිවර්ථනය කරන ලද වන්පීස් චැප්ටර් ඇතුළත් ලයිස්තුව මෙතැනින් .

600ට සුභ පතපු හැමෝටම ගොඩක් ස්තූතියි. ඔයාලා කියවන නිසා තමයි මං මේක අරන් එන්නෙ. ගොඩක් දෙබස් තියනකොට දවස් දෙකක් විතර යනවා. මොකද රෑ පොඩි වෙලාවක් තමයි ඉතුරු වෙන්නෙ හදන්න. ඒ නිසා දවසක් දෙකක් අතරමැද නැති වෙන්න පුළුවන්. ස්තූතියි කියවන එකට ආපහු සැරයක්. මං කරන්නෙ ඉතින් සිංහලට හරවන එක විතරයි. අපි හැමෝම ඕදා-සෙන්සෙට ස්තූති කරන්න ඕනෙ මේ වගේ කතාවක් මේ ලෝකෙට ගෙනාවට. වන් පීස් මතක් වෙන හැමපාරම එයාට නීරෝගි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු. 🙏 

පොඩි තෑග්ගක්. (PX vs. ලූෆි, සෝරෝ, සන්ජි) ඇනිමේ එකේ වීඩියෝ එක පහළින් තියෙනවා. කැමති අය බලන්න.  (විනාඩි 3යි)

Navodani Thilini Sasanika (655 Posts)

"මුහුදු මං‌කොල්ල රජතුමා ‌වෙන්න මං තීරණය කළා. ඒ උත්සහය අතරතුර මං මැරුනත්... අඩුගානෙ මං උත්සහවත් ‌කරලා තියෙනවා." - මන්කී ඩී. ලූෆී -


Navodani Thilini Sasanika

"මුහුදු මං‌කොල්ල රජතුමා ‌වෙන්න මං තීරණය කළා. ඒ උත්සහය අතරතුර මං මැරුනත්... අඩුගානෙ මං උත්සහවත් ‌කරලා තියෙනවා." - මන්කී ඩී. ලූෆී -

Navodani Thilini Sasanika has 655 posts and counting. See all posts by Navodani Thilini Sasanika

10 thoughts on “වන් පීස් සිංහලෙන් කියවන්න : 601 වන පරිච්ඡේදය | “නවලෝකය කරා ප්‍රේමයේ ආරම්භය”

  • November 28, 2020 at 12:07 PM
    Permalink

    දවසක් දෙකක් නෙමේ අවුරුද්දක් පරක්කු උනත් කමක් නෑ.. කවද හරි දානකන් ඉවසන් ඉන්නවා.. ගොඩාක් ස්තූතියි !!!❤

  • November 28, 2020 at 10:51 AM
    Permalink

    thank u

  • November 27, 2020 at 8:56 PM
    Permalink

    thanks nangi

  • November 27, 2020 at 7:12 PM
    Permalink

    සුපිරි…
    බොහොම ස්තුතියි sis…
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ඔබට ජය…

  • November 27, 2020 at 5:34 PM
    Permalink

    හැමදාම කියනවා වගේ මේ කතාව අපිට කියවන්න ගේනවට ගොඩාක් ස්තුතියි…..විඩියෝවත් මරු….කට්ටියම එකතු උන එකේ ඉස්සරහ්ට හොන්ද හොන්ද පිස්සු තියෙයි….

  • November 27, 2020 at 11:39 AM
    Permalink

    මරුනේ .වීඩියෝ එකත්.කමක් නෑපුලුව්න් වෙලාවට ගේන්ඩඕ .මේක සතියකට එකක්ද දීල තියෙන්නෙ ජපානෙ.කොටස්

  • November 27, 2020 at 10:41 AM
    Permalink

    Thanks

  • November 27, 2020 at 10:34 AM
    Permalink

    බොහොම ස්තූතියි

  • November 27, 2020 at 8:52 AM
    Permalink

    Thankyou

  • November 27, 2020 at 8:45 AM
    Permalink

    අම්මෝ නියමයි
    තෑන්ස් මේක ගේනවට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!