Netflix, Disney +, Apple TV+ සටන් වදින Streaming Wars ගැන සිංහලෙන්

අපි චිත්‍රපට සහ TV Series බලන ක්‍රමය කාලය එක්ක වෙනස් වෙලා තියෙනවා. ඒකෙ අලුත්ම ප්‍රවණතාව තමයි Streaming Services. බොහෝ කාලයක් Netflix මේ මාධ්‍යයේ ප්‍රමුඛයා විදිහට හිටියට, දැන් Disney, Warner Brothers (HBO), Apple ආයතන මේ තරඟයට එකතු වෙලා තියෙන්නේ. ඒ ගැන තමයි මේ විවරණය

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!