Penguin | Official Trailer පූර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරැසි සමඟින්

ඉන්දීය ජාතික සම්මානලාභී කීර්ති සුරේෂ් රංගනයේ යෙදෙන Penguin චිත්‍රපටය ජුනි 19 වනදා සිට ඩිජිටල් මාධ්‍ය ඔස්සේ මුදා හැරෙනු ඇති. එහි පූර්ව ප්‍රචාරක පටය පසුගියදා නිකුත් වූවා. Psycho, Mystery, Thriller ඝනයට අයත් මෙය 19 වනදා සිට Amazon Prime හරහා ලොවපුරා ප්‍රේක්ෂකයින් හට නැරඹිය හැක.
Penguin | Official Trailer With Sinhala Subtitles #KeerthySuresh | #KarthikSubbaraj | #AmazonPrimeVideo | #19June | #Baiscopelk
මෙතැනින් පිවිසද නැරඹිය හැක
තාරක නුවන් දිල්හාර (128 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!