වන් පීස් සිංහලෙන් කියවන්න : **500** වන පරිච්ඡේදය | “ඉතිහාසයේ ගිනි අඟුරු”

දැනට නිකුත් වී ඇති සියළු පරිවර්ථනය කරන ලද වන්පීස් චැප්ටර් ඇතුළත් ලයිස්තුව මෙතැනින් .

❤️–500 වෙනි කොටසත් අරන් ආවා.–❤️

හිතුවෙ නෑ මේ වැඩේ කරගන්න පුළුවන් වෙයි කියලා. ඒත් කොහොමහරි කරලා තියනවා. දිගටම කරනවා. කියවන හැමෝටමයි, කමෙන්ට් දාන හැමෝටමයි ගොඩක් ස්තූතියි. (කමෙන්ට් එකක් හරි වැටුනොත් තමා දැනගන්නෙ මේක කියවන අය ඉන්නවා කියලා.😘) මේක මංසලේ දාන්න වෙනමම වියදමක් දරණ ඇඩ්මින් මණ්ඩලයටත් ගොඩක් ස්තූතියි. 

Navodani Thilini Sasanika (581 Posts)

"මුහුදු මං‌කොල්ල රජතුමා ‌වෙන්න මං තීරණය කළා. ඒ උත්සහය අතරතුර මං මැරුනත්... අඩුගානෙ මං උත්සහවත් ‌කරලා තියෙනවා." - මන්කී ඩී. ලූෆී -


Navodani Thilini Sasanika

"මුහුදු මං‌කොල්ල රජතුමා ‌වෙන්න මං තීරණය කළා. ඒ උත්සහය අතරතුර මං මැරුනත්... අඩුගානෙ මං උත්සහවත් ‌කරලා තියෙනවා." - මන්කී ඩී. ලූෆී -

Navodani Thilini Sasanika has 581 posts and counting. See all posts by Navodani Thilini Sasanika

13 thoughts on “වන් පීස් සිංහලෙන් කියවන්න : **500** වන පරිච්ඡේදය | “ඉතිහාසයේ ගිනි අඟුරු”

  • May 16, 2020 at 9:25 PM
    Permalink

    සුභ පැතුම් දිගටම කරගෙන යමු…!!!
    බොහොම ස්තූතියි…

  • May 14, 2020 at 12:16 PM
    Permalink

    පන්සීයට සුබ පතනවා පරක්කු උනා හොදටම

  • May 7, 2020 at 6:52 AM
    Permalink

    suba pathum nanagi
    Thank you very much

  • April 30, 2020 at 4:46 PM
    Permalink

    සුබපැතුම් නංගි.. මේ තරම් දුර නැවතිමක් නැතිවම ආවා වගේ ඉදිරි කොටසුත් මේ වගේම දෙන්න හදවතින්ම සුබ පතනවා..

  • April 27, 2020 at 6:04 PM
    Permalink

    ගොඩාක් ස්තුතියි….මේ වගේ කොමික් එකක් කියවන්ඩ අපිට ලබා දුන්නට…500 ගියා කියලා ඇත්තටම තේරුනේ නෑ…..ඒ තරම් මේක සුපර්….කරන්න තියන එකම් ඉල්ලීම අපිට මේ කතාවා අවසානේ වෙනකම් කියවනඩ ලබා දෙන්න කියලා……ඉතින් අපි වෙනුවෙන් මේ කරන කැපවීමට..අහපව් ස්තුතියි…

  • April 27, 2020 at 10:29 AM
    Permalink

    අවූරුදු දෙකක් පුරාවට කරපු කැපවීම ඉහලින්ම අගය කරනවා.ඉදිරියටම කරගෙන යන්න සුභ පැතුම්….

  • April 27, 2020 at 10:07 AM
    Permalink

    වන් පීස් සිංහලෙන් 500 තෙක් රසාස්වාදයට ගෙන ආ
    නවොදනී සොහොයුරියනි ඔබට මාගේ ස්තූතිය…
    ඉදිරියටත් වන් පීස් සිංහලෙන් අප අතරට ගෙන එමට ඔබට දිරි ලැබේවායි පතමි…

    වන් පීස් සහෘද පාඨක.

    ඔබට ජය…!!!

  • April 27, 2020 at 9:49 AM
    Permalink

    Love you ❤

  • April 27, 2020 at 9:20 AM
    Permalink

    Thankyou

  • April 27, 2020 at 9:17 AM
    Permalink

    500 කොටසට සුභ පැතුම් දිගටම කරගෙන යමු

  • April 27, 2020 at 9:09 AM
    Permalink

    Thankyouuu

  • April 27, 2020 at 8:26 AM
    Permalink

    Thanks

  • April 27, 2020 at 8:19 AM
    Permalink

    Thenks for continue this

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!