වන් පීස් සිංහලෙන් කියවන්න : 490 වන පරිච්ඡේදය | “ආපහු ගමනේ”

දැනට නිකුත් වී ඇති සියළු පරිවර්ථනය කරන ලද වන්පීස් චැප්ටර් ඇතුළත් ලයිස්තුව මෙතැනින් .

දැනුමට
කිසින්ග් ගුරාමි (Kissing Gourami) කියන්නෙ ගුරාමි පවුලට අයිති වෙන, මිරිදියේ ජීවත් වෙන, තායිලන්තය, ඉන්දුනීසියාව නිජබිම කරගත්ත මාළු විශේෂයක්.  තව හාදු දෙන මාළුවා (kissing fish), හාදුදෙන්නො (kissers) යන නම් වලින්ද අඳුන්වනවා. උඩ කවරෙ ඉන්නෙ එයාලා තමා. එහෙම නමක් වැටෙන්න හේතුව තේරෙනවා ඇතිනෙ. 

ආ තව, දැන් කණ්ඩායමේ අය හරියටම භාගයක් දුර ඇවිත් තියෙන්නෙ. ඒ ආපු දුරම ගිය ගමන් එයාලට අවසාන දූපතට ගිහින් වන්පීස් කියන නිධානෙ අරගන්න පුළුවන් වෙයි. කියන තරම් ලේසි වුනානම් මොනා කරන්න බැරිද!

Navodani Thilini Sasanika (612 Posts)

"මුහුදු මං‌කොල්ල රජතුමා ‌වෙන්න මං තීරණය කළා. ඒ උත්සහය අතරතුර මං මැරුනත්... අඩුගානෙ මං උත්සහවත් ‌කරලා තියෙනවා." - මන්කී ඩී. ලූෆී -


Navodani Thilini Sasanika

"මුහුදු මං‌කොල්ල රජතුමා ‌වෙන්න මං තීරණය කළා. ඒ උත්සහය අතරතුර මං මැරුනත්... අඩුගානෙ මං උත්සහවත් ‌කරලා තියෙනවා." - මන්කී ඩී. ලූෆී -

Navodani Thilini Sasanika has 612 posts and counting. See all posts by Navodani Thilini Sasanika

7 thoughts on “වන් පීස් සිංහලෙන් කියවන්න : 490 වන පරිච්ඡේදය | “ආපහු ගමනේ”

  • May 8, 2020 at 2:05 AM
    Permalink

    Thanks

  • May 5, 2020 at 12:30 PM
    Permalink

    දිය කිදුරියක්

  • April 15, 2020 at 4:56 PM
    Permalink

    ස්තුතියි..ඉස්සරහට වලින්ම් වැඩි වෙයි වගෙ…

  • April 15, 2020 at 2:17 PM
    Permalink

    ස්තූතියි

  • April 15, 2020 at 12:21 PM
    Permalink

    බොහොම ස්තුතියි sis…
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ඔබට ජය…

  • April 15, 2020 at 11:17 AM
    Permalink

    Thankyou

  • April 15, 2020 at 9:37 AM
    Permalink

    Maru thawa bagayaine

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!