වන් පීස් සිංහලෙන් කියවන්න : 489 වන පරිච්ඡේදය | “8 වෙනි සාමාජිකයා”

දැනට නිකුත් වී ඇති සියළු පරිවර්ථනය කරන ලද වන්පීස් චැප්ටර් ඇතුළත් ලයිස්තුව මෙතැනින් .

දැනුමට
159 වෙනි පරිච්ඡේදය, ඒස්ට ඇලබැස්ටාවෙදි ලූෆි සමුදෙන මොහොතෙ ඒස් ලූෆිට කොලයක් දෙනවා.. මේක ආරක්ෂා කරගන්න, මේක අපිට ආයෙමත් මුණගැහෙන්න උදව් වෙයි කියලා. ඔන්න දැන් ඒ කොලේ හරියටම මොකක්ද කියලා අද දැනගත්තා. ඒකත් නරකම වෙලාවක.

ලබන්නා වූ සිංහල අළුත් අවුරුද්ද සියළු දෙනාටම කිරි ඉතිරෙන, නීරෝගිමත් අවුරුද්දක් වේවා.!!

දිගටම වන්පීස් එක්ක එකතු වෙලා ඉමු!❤️

Navodani Thilini Sasanika (581 Posts)

"මුහුදු මං‌කොල්ල රජතුමා ‌වෙන්න මං තීරණය කළා. ඒ උත්සහය අතරතුර මං මැරුනත්... අඩුගානෙ මං උත්සහවත් ‌කරලා තියෙනවා." - මන්කී ඩී. ලූෆී -


Navodani Thilini Sasanika

"මුහුදු මං‌කොල්ල රජතුමා ‌වෙන්න මං තීරණය කළා. ඒ උත්සහය අතරතුර මං මැරුනත්... අඩුගානෙ මං උත්සහවත් ‌කරලා තියෙනවා." - මන්කී ඩී. ලූෆී -

Navodani Thilini Sasanika has 581 posts and counting. See all posts by Navodani Thilini Sasanika

9 thoughts on “වන් පීස් සිංහලෙන් කියවන්න : 489 වන පරිච්ඡේදය | “8 වෙනි සාමාජිකයා”

  • May 8, 2020 at 1:52 AM
    Permalink

    Thanks

  • May 4, 2020 at 2:43 PM
    Permalink

    හප්පා එහෙමද
    සුබ අලුත් අවුරුද්දක් වේවා

  • April 14, 2020 at 10:50 AM
    Permalink

    Luffi beraganna gihin s marenawa …

  • April 14, 2020 at 10:01 AM
    Permalink

    නවොදනී සොහොයුරියනි ඔබටත් වන් පීස් සහෘද පාඨක ඔබ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා…!!!

    බොහොම ස්තුතියි sis…
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ඔබට ජය…

  • April 14, 2020 at 12:27 AM
    Permalink

    Ace maranawada?

  • April 13, 2020 at 5:47 PM
    Permalink

    ස්තුතියි…..අහ්….ලුෆි එස්ව බේරගන්න යයි වගේ…හුරෙ…

  • April 13, 2020 at 1:59 PM
    Permalink

    Thanks

  • April 13, 2020 at 12:45 PM
    Permalink

    සූභ අළුත් අවූරුද්දක් වේවා !

  • April 13, 2020 at 11:14 AM
    Permalink

    සුභ අලුත් අවුරුද්දක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!