වන් පීස් සිංහලෙන් කියවන්න : 484 වන පරිච්ඡේදය | “හුරතලේට මිරිකන්න පුළුවන්”

දැනට නිකුත් වී ඇති සියළු පරිවර්ථනය කරන ලද වන්පීස් චැප්ටර් ඇතුළත් ලයිස්තුව මෙතැනින් .

දවසේ පැනය
එතකොට ග්‍රෑන්ඩ් ලයින් වලදි තිබ්බ හොඳම ෆයිට් එක මොකක්ද දැනට!?
කලින් ප්‍රශ්නෙට උත්තර ⬇️
මාත් කැමති ලෝග් ටවුන් ආර්ක් එකට. ස්මෝකර්, ඩ්‍රැගන් මුලින්ම අඳුන්වලා දුන්නෙ, ඒකට.

හැමෝම වගකීමෙන් වැඩකරමු! එකට ගොඩඑමු! ❤️

Navodani Thilini Sasanika (542 Posts)

"මුහුදු මං‌කොල්ල රජතුමා ‌වෙන්න මං තීරණය කළා. ඒ උත්සහය අතරතුර මං මැරුනත්... අඩුගානෙ මං උත්සහවත් ‌කරලා තියෙනවා." - මන්කී ඩී. ලූෆී -


Navodani Thilini Sasanika

"මුහුදු මං‌කොල්ල රජතුමා ‌වෙන්න මං තීරණය කළා. ඒ උත්සහය අතරතුර මං මැරුනත්... අඩුගානෙ මං උත්සහවත් ‌කරලා තියෙනවා." - මන්කී ඩී. ලූෆී -

Navodani Thilini Sasanika has 542 posts and counting. See all posts by Navodani Thilini Sasanika

7 thoughts on “වන් පීස් සිංහලෙන් කියවන්න : 484 වන පරිච්ඡේදය | “හුරතලේට මිරිකන්න පුළුවන්”

  • April 13, 2020 at 8:21 PM
    Permalink

    Thanks

  • April 8, 2020 at 6:18 PM
    Permalink

    ස්තුතියි…..සිපි 9 වලිය තමා ලුෆිගෙ අලුත් බලයන් දැක්කේ ඒකෙනේ…අනික රොබින්ගෙ කතාවට පව් රොබින්..මේ මොකෝ වෙන්නේ මේ පාර….

  • April 8, 2020 at 1:58 PM
    Permalink

    sky piea walata kalin Bellamy ge fight eka
    Thanks you nangi

  • April 8, 2020 at 12:29 PM
    Permalink

    ස්තූතියි

  • April 8, 2020 at 10:36 AM
    Permalink

    එනිස් ලොබි වල CP9 සෙට් එකත් එක්ක කරපු ෆයිට් එක…
    බොහොම ස්තුතියි sis…
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ඔබට ජය…

  • April 8, 2020 at 10:32 AM
    Permalink

    Ballami ge aka

  • April 8, 2020 at 10:02 AM
    Permalink

    අහස්නගරෙට යන්න කලින් පොඩි ට්වුමකදි සෙට් එකක් ගහන්නේ ලුෆිලගේ බවුන්ටිය නොදැන… ඒකනම් දැනුනා පට්ටෙටම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!