වන් පීස් සිංහලෙන් කියවන්න : 482 වන පරිච්ඡේදය | “උදේ වෙනවා”

දැනට නිකුත් වී ඇති සියළු පරිවර්ථනය කරන ලද වන්පීස් චැප්ටර් ඇතුළත් ලයිස්තුව මෙතැනින් .

දවසේ පැනය
ග්‍රෑන්ඩ් ලයින් වලින් ලෝකෙ දෙකට බෙදෙද්දි ලෝකෙ හතරකට බෙදෙන්නෙ තව මොකක් හින්දද?
කලින් ප්‍රශ්නෙට උත්තර ⬇️
ඉහළම ශක්ති බලාගාර විදියට හඳුන්වන්නෙ “අද්මිරාල්” වරු තුන්දෙනාව. එයාලගෙ අන්වර්ථ නාම අපි දැනටම දන්නවා.

අවොකිජි (නිල්කුකුළා), අකයිනු (රතු සුනඛයා), කිසාරු (කහ වඳුරා)

ඒත් අවොකිජිව විතරයි හරියටම අපි දැකලා තියෙන්නෙ දැනට.

මෙයාලට උඩින් හමුදාව මෙහෙයවන්නෙ “ෆ්ලීට් අද්මිරාල්” සෙන්ගොකු. අන්වර්ථ නාමය “බුදුන්”.

හැමෝම වගකීමෙන් වැඩකරමු! එකට ගොඩඑමු! ❤️

Navodani Thilini Sasanika (615 Posts)

"මුහුදු මං‌කොල්ල රජතුමා ‌වෙන්න මං තීරණය කළා. ඒ උත්සහය අතරතුර මං මැරුනත්... අඩුගානෙ මං උත්සහවත් ‌කරලා තියෙනවා." - මන්කී ඩී. ලූෆී -


Navodani Thilini Sasanika

"මුහුදු මං‌කොල්ල රජතුමා ‌වෙන්න මං තීරණය කළා. ඒ උත්සහය අතරතුර මං මැරුනත්... අඩුගානෙ මං උත්සහවත් ‌කරලා තියෙනවා." - මන්කී ඩී. ලූෆී -

Navodani Thilini Sasanika has 615 posts and counting. See all posts by Navodani Thilini Sasanika

8 thoughts on “වන් පීස් සිංහලෙන් කියවන්න : 482 වන පරිච්ඡේදය | “උදේ වෙනවා”

  • May 4, 2020 at 10:17 AM
    Permalink

    හයියෝ

  • April 13, 2020 at 8:04 PM
    Permalink

    Thanks

  • April 6, 2020 at 6:50 PM
    Permalink

    Thankss….yeeeee lufiii dinnaaa ftta waliyaa ammo issrhta nam wali gdaak amru wei

  • April 6, 2020 at 3:00 PM
    Permalink

    thank you nangi

  • April 6, 2020 at 2:14 PM
    Permalink

    Thankyou

  • April 6, 2020 at 11:19 AM
    Permalink

    බොහොම ස්තුතියි sis…
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ඔබට ජය…

  • April 6, 2020 at 9:29 AM
    Permalink

    ස්තූතියි

  • April 6, 2020 at 8:25 AM
    Permalink

    Red line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!