වන් පීස් සිංහලෙන් කියවන්න : 478 වන පරිච්ඡේදය | “ලූෆීට එරෙහිව ලූෆී”

දැනට නිකුත් වී ඇති සියළු පරිවර්ථනය කරන ලද වන්පීස් චැප්ටර් ඇතුළත් ලයිස්තුව මෙතැනින් .

දවසේ පැනය
මුගිවරා මුහුදු කොල්ලකාරයො වෝටර් සෙවන් වලින් පිටවුනේ මොන දූපතට යන්න හිතාගෙනද? (එයාලගෙ ලොග් එක හැරිලා තියෙන්නෙ එහෙට)
කලින් ප්‍රශ්නෙට උත්තර ⬇️
ඕවාසාමොනො 21ට අයත් “ෂූසුයි” තමයි කඩුව. කලින් අයිති වෙලා තිබුනෙ වානො රටින් ආපු පුරාවෘත්තගත සාමුරායි “රියුමා”ට. ආවා කිව්වට මිනිය තමයි හොරෙන් අරන් ඇවිත් තියෙන්නෙ. 😁👍

හැමෝම වගකීමෙන් වැඩකරමු! එකට ගොඩඑමු! ❤️

Navodani Thilini Sasanika (542 Posts)

"මුහුදු මං‌කොල්ල රජතුමා ‌වෙන්න මං තීරණය කළා. ඒ උත්සහය අතරතුර මං මැරුනත්... අඩුගානෙ මං උත්සහවත් ‌කරලා තියෙනවා." - මන්කී ඩී. ලූෆී -


Navodani Thilini Sasanika

"මුහුදු මං‌කොල්ල රජතුමා ‌වෙන්න මං තීරණය කළා. ඒ උත්සහය අතරතුර මං මැරුනත්... අඩුගානෙ මං උත්සහවත් ‌කරලා තියෙනවා." - මන්කී ඩී. ලූෆී -

Navodani Thilini Sasanika has 542 posts and counting. See all posts by Navodani Thilini Sasanika

8 thoughts on “වන් පීස් සිංහලෙන් කියවන්න : 478 වන පරිච්ඡේදය | “ලූෆීට එරෙහිව ලූෆී”

  • May 3, 2020 at 4:43 PM
    Permalink

    හුරේ

  • April 13, 2020 at 7:37 PM
    Permalink

    Thanks

  • April 1, 2020 at 8:29 PM
    Permalink

    thank you nangi

  • April 1, 2020 at 4:26 PM
    Permalink

    නයිට්මෙයර් ලුෆී පට්ටම වලිය ස්තූතී අක්කෙ

  • April 1, 2020 at 1:15 PM
    Permalink

    බොහොම ස්තුතියි sis…
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ඔබට ජය…

  • April 1, 2020 at 11:50 AM
    Permalink

    ස්තූතියි

  • April 1, 2020 at 10:15 AM
    Permalink

    ස්තුතියි…….අම්මෝ නියම වලිය මේක………ලුෆි ට ලුෆිවම පරද්දන්න වෙලා…….

  • April 1, 2020 at 10:00 AM
    Permalink

    Thankyou

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!