වන් පීස් සිංහලෙන් කියවන්න : *400* වන පරිච්ඡේදය | “‌‌නිදහස් කරගන්න යතුර”

දැනට නිකුත් වී ඇති සියළු පරිවර්ථනය කරන ලද වන්පීස් චැප්ටර් ඇතුළත් ලයිස්තුව මෙතැනින් .

400 ‌වෙනි ‌කොටසටත් ආවා. හැමදාම කමෙන්ට් කරනවට ස්තූතියි. කියවනවටත් ස්තූතියි. ‌මේ විදියට දිගටම මංසලත් එක්ක රැඳිලා ඉන්න. ‌මේ කථාව කියෙව්වා කියලා ඔයාලා පසුතැවිලිනම් ‌වෙන එකක් නෑ කවදාවත්. 😉

Navodani Thilini Sasanika (581 Posts)

"මුහුදු මං‌කොල්ල රජතුමා ‌වෙන්න මං තීරණය කළා. ඒ උත්සහය අතරතුර මං මැරුනත්... අඩුගානෙ මං උත්සහවත් ‌කරලා තියෙනවා." - මන්කී ඩී. ලූෆී -


Navodani Thilini Sasanika

"මුහුදු මං‌කොල්ල රජතුමා ‌වෙන්න මං තීරණය කළා. ඒ උත්සහය අතරතුර මං මැරුනත්... අඩුගානෙ මං උත්සහවත් ‌කරලා තියෙනවා." - මන්කී ඩී. ලූෆී -

Navodani Thilini Sasanika has 581 posts and counting. See all posts by Navodani Thilini Sasanika

6 thoughts on “වන් පීස් සිංහලෙන් කියවන්න : *400* වන පරිච්ඡේදය | “‌‌නිදහස් කරගන්න යතුර”

  • October 23, 2019 at 2:22 PM
    Permalink

    හාරසීයට සුබ පතනවා.ඔයා මේක සින්හලෙන් දෙන නිසා ආසාවෙන් බලනවා .ජයෙන් ජය

  • October 22, 2019 at 10:05 PM
    Permalink

    කතා 400 කියවලා ඉවරයි කියලා දැනුනෙවත් නැහැ.. ගොඩක් ස්තුතියි අපි වෙනුවෙන් මේ කතාව සිංහලට පරිවර්තනය කරලා දෙනවට XD

  • October 22, 2019 at 8:53 PM
    Permalink

    සුබ පැතුම් සහෝදරීය කොටස් 400ක්ම ආවා තේරුනේම නෑ.
    වන්පීස් කියන්නෙ නියමම් කතාවක් ලොකෙන් හොන්දම කොමික් එක..අනිවා
    ගොඩාක් ස්තුතියි..අපිට මේ කතාව ගේනවට….කවදහරී කතාව ඉවරවෙනකම්ම් අපිට කතාව ගේනඩ කියන ඉල්ලීම කරන්ඩ තියෙන්නෙ……

  • October 22, 2019 at 5:22 PM
    Permalink

    මේක පට්ට කතා දෙකක් නෑ සුපිරි, හැමදාම වන් පීස් ගෙනවාට බොහොම ස්තූතියි, 400ටත් ඇවිත් නියමයි sis. මේවගේ දිගටම වන් පීස් ගෙන්න හැකි වේවායි පතමි,..

  • October 22, 2019 at 9:59 AM
    Permalink

    400 සුබපැතුම්.
    ඔබට ජයෙන් ජය..!!

  • October 22, 2019 at 8:26 AM
    Permalink

    වන් පීස් සිංහලෙන් 400 වැන්න…
    තවත් එක් ශතකයක පූර්ණයක්….
    රසාස්වාදය අඩුවක් නොමැතිව කොටස් 100 ගිහිල්ලා නොදැනීම…
    වන් පීස් සිංහලෙන් 400 තෙක් රසාස්වාදයට ගෙන ආ
    නවොදනී සොහොයුරියනි ඔබට මාගේ ස්තූතිය…
    ඉදිරියටත් වන් පීස් සිංහලෙන් අප අතරට ගෙන එමට ඔබට දිරි ලැබේවායි පතමි…
    වන් පීස් සහෘද පාඨක… ඔබට ජය…!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!