Croods (2013) [අලුත් ලොවක් සොයා..] Trailer

The Croods (2013)

 

ගල් යුගයේ පවුලක් ඉන්නවා Croods කියලා. මෙයාලගේ පවුලේ ඉන්නවා දරුවෝ තුන්දෙනෙකුයි අම්මයි තාත්තයි ඒ වගේම ආච්චි කෙනෙකුයි. මෙයාලගේ පවුලේ බරකරට අරගෙන ආරක්ෂාව සපයන්නේ මේ තාත්තා. මේ පවුලේ වැඩිමලා ගැහැණු ළමයෙක් මේ කෙල්ලගේ හිත අලුත් දේවල් හොයන්න යන්න තියෙන ආශාවෙන් පිරිලා ගිහින්. ඒ උනාට මෙයාගේ තාත්තගේ නීතිය තමයි ඒවගේ දේවල් පස්සේ යන එක සපුරා තහනම් කියන එක. ඒ උනාට මේ කෙල්ල නම් නෙමේ කියන දෙයක් අහන්නේ. මේ අලුත් දේවල් සොයා යෑමේ ගමන ගැන තමයි දැනටමත් තිරගත වන Croods පවුලේ කතන්දරයෙන් කියවෙන්නේ.

 –  Animation | Adventure | Comedy  – 22 March 2013 (USA)
Ratings: 7.5/10 from 21,078 users

Directors:

Kirk De Micco, Chris Sanders

Writers:

Chris Sanders (screenplay), Kirk De Micco(screenplay)

Stars:

 Nicolas Cage, Emma Stone, Ryan Reynolds

හසන්ත වික්‍රමරත්න

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

හසන්ත වික්‍රමරත්න has 74 posts and counting. See all posts by හසන්ත වික්‍රමරත්න

4 thoughts on “Croods (2013) [අලුත් ලොවක් සොයා..] Trailer

  • May 30, 2013 at 1:10 PM
    Permalink

    sub dendoooo

  • May 23, 2013 at 10:45 AM
    Permalink

    මේක නම් පට්ට සිරා ෆිල්ම් 1ක් සුපිරි.

  • May 19, 2013 at 4:45 PM
    Permalink

    මරු මරු, සබ් එක දෙනකම් බලාන ඉන්නවා ඔන්න !

  • May 18, 2013 at 1:52 PM
    Permalink

    කාටුන් පිලිම් නම් බලන්න බලන්න ඇස හිතෙනවා..නරක දේවල් නැති නිසා අපි නරක් වෙන්නෙත් නැහැ..

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!