වන් පීස් සිංහලෙන් කියවන්න : 366 වන පරිච්ඡේදය | “‌‌‌‌‌‌‌‌‌‌මේක කරමු!”

දැනට නිකුත් වී ඇති සියළු පරිවර්ථනය කරන ලද වන්පීස් චැප්ටර් ඇතුළත් ලයිස්තුව මෙතැනින් .

මේ අවුරුද්දෙ අළුතෙන් එන ෆිල්ම් එක ගැන අහලා තිබ්බා. මුලින්ම කියන්නම් වන්පීස් තාම කියවලා හරි බලලා හරි ඉවර නොවුන අය ඒක කීයටවත් බලන්න එපා. මොකද ස්පොයිලර්ස් හීනෙකින්වත් නොහිතන විදියට තියෙනවා. ෆිල්ම් එකේ නම One Piece Stampede. මේක තමයි වන්පීස් වල 14 වෙනි ෆිල්ම් එක. ඒක ජපානෙ තිරගත වීම ආරම්භ වුනත් තාම ඇමරිකානු ආසියානු රටවල තිරගත වෙනවා. ඒ නිසා තව මාස තුනක්වත් යනකන් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් හොඳ කොපියක් හොයාගන්න වෙන්නෙ නෑ. අනිත් එක කියන්න ඕනෙ මේ ආපු ෆිල්ම් එකක්වත් කථාවෙ ප්‍රධාන ගලායාමට සම්බන්ධ නෑ. ඒ නිසා ෆිල්ම් වල අඳුන්වලා දෙන චරිත සිද්ධි දූපත් ප්‍රධාන කථාවට අදාල කරගන්න එපා. ඒත් ප්‍රධාන කථාවෙන් ෆිල්ම් වලට සම්බන්ධ වෙන චරිතනම් එයාලාම තමයි. ඒ නිසයි ස්පොයිලර් වෙන්න එපා කියන්නෙ. ඔයාලට ෆිල්ම් බලන පිළිවෙලක් දැනගන්න ඕනෙනම් පහළ තියෙන විදියට බලන්න. මේ වෙනකන් බයිස්කෝප් මංසලේ දුන්න චිත්‍රකථාව කියවලා තියෙනවනම් ඔයාලට 9 වෙනි ෆිල්ම් එක වෙනකන් බලන්න පුළුවන්. ඒත් කීයටවත් 10න් පස්සෙ බලන්න එපා. 🙏🙏  තව එකක් 9ට වෙනකන් එකක්වත් ඕදා සෙන්සෙ තිර රචනය කරපුවා නෙවෙයි. අනික ඇනිමේෂන් වුනත් එපා වෙනවා. 🙃  10න් පස්සෙ තමයි ෆිල්ම් හොඳ වෙන්නෙ. 10යි 14යි ලියලා තියෙන්නෙ ඕදා සෙන්සෙ. දැන් එහෙම කිව්ව නිසා බලන්න නම් ලෑස්ති වෙන්න එපා. 

One Piece Movie 1 The Great Gold Pirate 2000
One Piece Movie 2 Clockwork Island Adventure 2001
One Piece Movie 3 Chopper Kingdom 2002
One Piece Movie 4 Dead End Adventure 2003
One Piece Movie 5 Cursed Holy Sword 2004
One Piece Movie 6 Baron Omatsuri and the Secret Island 2005
One Piece Movie 7 The Giant Mecha Soldier of Karakuri Castle 2006
One Piece Movie 8 Adventures in Alabasta 2007
One Piece Movie 9 Bloom in the Winter, Miracle Sakura 2008
One Piece Movie 10 Strong World 2009
One Piece Movie 11 Straw Hat Chase 2011
One Piece Movie 12 Z 2012
One Piece Movie 13 Gold 2016
One Piece Movie 14 Stampede 2019

 

Navodani Thilini Sasanika (449 Posts)

As long as you have dreams... you will be what you wanted to be.


Navodani Thilini Sasanika

As long as you have dreams... you will be what you wanted to be.

Navodani Thilini Sasanika has 449 posts and counting. See all posts by Navodani Thilini Sasanika

7 thoughts on “වන් පීස් සිංහලෙන් කියවන්න : 366 වන පරිච්ඡේදය | “‌‌‌‌‌‌‌‌‌‌මේක කරමු!”

  • September 18, 2019 at 12:28 AM
    Permalink

    Tnx so much sister. Comment ekt reply krpu ekt. Gadissiyak na film eke hoda copy yak apuwahama denna.manga eke ithru tika kiyawala iwarai dn ithin aye dawasa gane sinhalen kiyawanawa. Tnx sis.

  • September 17, 2019 at 10:06 PM
    Permalink

    බොහොම ස්තුතියි sis…
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ඔබට ජය…

  • September 17, 2019 at 7:59 PM
    Permalink

    ගොඩාක් ස්තිතියි………..ෆිල්ම් ටිකත බයිස්කොප් එකෙන්ම දෙන්න…….

  • September 17, 2019 at 7:32 PM
    Permalink

    Thanks

  • September 17, 2019 at 5:56 PM
    Permalink

    ස්තූතියි

  • September 17, 2019 at 3:52 PM
    Permalink

    මේ ටික බලලා ඉවර වෙලාම ෆිල්ම් ටික බලනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!