රෙවලූෂන් එන්ඩ්ගේම් Part 01 සිංහලෙන් කියවන්න | “විදුලි වීථිය.”

Revolution කියන්නේ කාලයක් රසිකයන් අතර අතිශය ජනප්‍රියත්වයට පත් කතා මාලාවක්.. නමුත් එය විකාශණය කල NBC නාලිකාව දෙවන සීසන් එකෙන් පසුව කතා මාලාව නතර කර දැමීමට තීරණය කලා. එයට හේතුව ලෙස ඔවුන් පැවසූයේ කතා මාලාව සඳහා ලැබුනු අඩු රේටින් නිසා නවත්වා දැමූ බවයි.

පසුව DC කොමික් ආයතනය විසින් කිසිදා නොපැමිණි තෙවන සීසන් එක වෙනුවෙන් කොමික් කලාප 04ක් එලිදක්වනවා..

ඉතින් දෙවන සීසන් එකෙන් කතා මාලාව අවසන් කළද සැබැවින්ම කතා මාලාව අවසන් වන්නේ මෙම කොමික් ⁣කලාප හතර සමඟින්..

ඉතින් Revolution රසික ඔබ මේ කොමික් කලාප හතරත් කියවන්න කියලා ආරාධනය කරනවා. කතා මාලාවේ අවසානයක් දකින්නට මේ මගින් ඔබට අවස්තාව ලැබෙනවා.

පළමු කොටස මෙතනින් දෙවන කොටස මෙතනින් තෙවන කොටස මෙතනින් සිව්වන කොටස මෙතනින්

 

රොයිලි (48 Posts)


7 thoughts on “රෙවලූෂන් එන්ඩ්ගේම් Part 01 සිංහලෙන් කියවන්න | “විදුලි වීථිය.”

  • September 13, 2019 at 10:19 PM
    Permalink

    බොහොම ස්තුතියි සහෝ…

  • September 12, 2019 at 8:28 PM
    Permalink

    niyami thank you very much

  • September 12, 2019 at 2:21 PM
    Permalink

    ස්තූතියි සහෝ

  • September 12, 2019 at 1:07 PM
    Permalink

    Tnx bro digtma denna

  • September 12, 2019 at 11:33 AM
    Permalink

    ස්තූතියි අයියෙ

  • September 12, 2019 at 10:15 AM
    Permalink

    ගොඩාක් ස්තුතියි…………..දිගටම් කරන් යමු

  • September 12, 2019 at 8:56 AM
    Permalink

    නියමයි… දිගටම ගේන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!