වන් පීස් සිංහලෙන් කියවන්න : 337 වන පරිච්ඡේදය | “‌‌‌‌‌‌‌‌‌‌ජල නගරයේ ආරක්ෂකයන්!”

දැනට නිකුත් වී ඇති සියළු පරිවර්ථනය කරන ලද වන්පීස් චැප්ටර් ඇතුළත් ලයිස්තුව මෙතැනින් .

හැමදාම වගේ වන්පීස් කියවන අයට ස්තූතියි, වගේම හැමදාම කමෙන්ට් දාන කීප දෙනාටත් ගොඩක් ස්තූතියි. හිටපු ගමන් මේ දවස් වල එක දිගට දෙන්න බැරිවෙයි. ඒත් නවත්තන්නෙ නෑ. නිකන් ඉන්න ගමන් ඇවිත් කියවලා යන්න. ඇබ්බැහි වෙලා වගේ ඉන්නවනම් ඉංග්‍රීසි එක කියවන්න පොඩි උත්සහයක් දෙන්න. එහෙනම් ඊළඟ කොටසෙන් ආයෙ මුණ ගැහෙමු. 

 

Navodani Thilini Sasanika (434 Posts)

As long as you have dreams... you will be what you wanted to be.


Navodani Thilini Sasanika

As long as you have dreams... you will be what you wanted to be.

Navodani Thilini Sasanika has 434 posts and counting. See all posts by Navodani Thilini Sasanika

6 thoughts on “වන් පීස් සිංහලෙන් කියවන්න : 337 වන පරිච්ඡේදය | “‌‌‌‌‌‌‌‌‌‌ජල නගරයේ ආරක්ෂකයන්!”

  • August 23, 2019 at 11:15 AM
    Permalink

    ඔයා සින්හලෙන් දෙනකල් කොහොම හරි බලගෙන ඉන්නවා.

  • August 21, 2019 at 2:52 AM
    Permalink

    Thank u

  • August 19, 2019 at 8:29 PM
    Permalink

    බොහොම ස්තුතියි sis…
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ඔබට ජය…

  • August 19, 2019 at 7:39 PM
    Permalink

    ස්තුතියි සහොදරිය ඔයාගෙ මේ සේවෙට……..ඉන්ග්‍ර්‍ර්‍ර්රසි වලින් බලනවට වඩා සින්හලෙන් බලද්දී සුපිරි..ඔයා කතාව දෙන එක නවත්තන කම් අනිවා බලනවා(ඔක්කම ඉවර වෙනකම් දෙන්ඩො………..)

  • August 19, 2019 at 6:15 PM
    Permalink

    බොහොම ස්තූතියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!