සිනමාවේ ගීත ලොවින් 239 | #LoveAnthem (Enni Soni Song / E Chota Nuvvunna) | [සිංහල උපසිරැසි සමඟ]

#Saaho චිත්‍රපටයේ දෙවන ගීතය ඊයේ නිකුත් වූවා. භාෂා හතරකින් නිකුත් වුනු එය #LoveAnthem එක කියල තමයි පොදුවේ නම් කරලා තියෙන්නේ. මේවයි තේරුම් නම් එකිනෙකට වෙනස් වෙන විදිහට තමයි පද රචනය කරලා තියෙන්නේ. ඔන්න එහෙනම් හින්දි සහ තෙලුගු භාෂා දෙකෙන් නිකුතු වුනු Enni Soni සහ Ye Chota Nuvanna ගීත දෙක උපසිරැසි එක්කල අරගෙන ඇවිල්ල තියෙනවා. (දන්නේ එච්චර නිසා). Guru Randhawa තමයි ගීතය Campose කරලා තියෙන්නේ. Enni Soni හින්දි ගීතය ඔහු සහ Tulsi Kumar විසින් ගායනය කරන අතර, Ye Chota Nuvvunna තෙලුගු ගීතය Haricharan සමගින් Tulsi Kumar ගයනා කරනවා. Haricharan ප්‍රභාස් හට ගීතයක් ගයන්නේ චිත්‍රපටයට වසර 12කට පසු වීමත් තවත් විශේෂත්වයක්.

ප්‍රථම වරට මාධ්‍යයට අදහස් දක්වමින් අධ්‍යක්ෂක සුජීත් ගීතය එළිදැක්වීමේදී පවසා සිටියේ මෙය චිත්‍රපටයේ Dream Song එකක් බවයි. එමෙන්ම මේ දිනවල Baground Music Creation, VFX Editing සහ Dubbing කටයුතු කෙරීගෙන යන අතර චිත්‍රපටය අගෝස්තු 30 නිකුත් වීමට නියමිතයි.

ජය…!!

ENNI SONI

VIMEO එක්කල වීඩියෝව ක්‍රියා නොකරයිනම් මෙතැනින් පිවිස නරඹන්න

Ye Chota Nuvvunna

VIMEO එක්කල වීඩියෝව ක්‍රියා නොකරයිනම් මෙතැනින් පිවිස නරඹන්න

තාරක නුවන් දිල්හාර (123 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!