වන් පීස් සිංහලෙන් කියවන්න : 315 වන පරිච්ඡේදය | “‌‌‌‌‌‌‌‌‌‌රහස් කාමර!!”

 

දැනට නිකුත් වී ඇති සියළු පරිවර්ථනය කරන ලද වන්පීස් චැප්ටර් ඇතුළත් ලයිස්තුව මෙතැනින් .

පහුගිය සතියෙ අතපසු වුන එකට සමාවෙන්න. ආයෙමත් විභාග කාලය ආරම්භ වෙලා නිසා කඩින් කඩ තමයි අරන් එන්න වෙන්නෙ. පහුගිය සතියෙම ගොඩක් කාර්ය බහුල වෙලා හිටියෙ. ආයෙත් අගෝස්තු 6 වෙනකන් දවස් දෙකකට වතාවක් වගේ තමයි වන් පීස් ගේන්න වෙන්නෙ. දිගටම කියවන්න කියලා ඉල්ලීමක් කරනවා. කාටහරි ඉංග්‍රීසි චිත්‍ර කතාව කියවන්න වුවමනා නම් මැන්ගා රීඩර් (Manga Reader) – (දම්පාට අයිකන් එකක් තියෙන) ඇප් එක දාගන්න. කම්පියුටර් එකෙන් කියවන්න කැමති අය ඉන්නවනම් readermanga com වෙත පිවිසෙන්න. අනිවාරෙන් දවස් දෙකකට වතාවක් මංසලට ඇවිත් බලන්න. අගෝස්තු 6න් පස්සෙ දවස ගානෙ ආයෙත් මුණ ගැහෙමු. 😉😉

Navodani Thilini Sasanika (379 Posts)

As long as you have dreams... you will be what you wanted to be.


Navodani Thilini Sasanika

As long as you have dreams... you will be what you wanted to be.

Navodani Thilini Sasanika has 379 posts and counting. See all posts by Navodani Thilini Sasanika

8 thoughts on “වන් පීස් සිංහලෙන් කියවන්න : 315 වන පරිච්ඡේදය | “‌‌‌‌‌‌‌‌‌‌රහස් කාමර!!”

  • July 2, 2019 at 3:58 PM
    Permalink

    හොදට විබාගය කර ගන්ඩෝ

  • June 30, 2019 at 6:10 PM
    Permalink

    Thank You !!!

  • June 30, 2019 at 1:46 AM
    Permalink

    thanks 🙂

  • June 30, 2019 at 12:31 AM
    Permalink

    බොහොම ස්තුතියි sis…
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ඔබට ජය…

  • June 29, 2019 at 7:36 PM
    Permalink

    කතාව කියවන එකනම් නතර වෙන්නෙ නෑ…හොන්දින් විභාගයට මුහුණ දෙන්න ලැබේවා…කියලා සුබපතනවා…..ගොඩාක් ස්තුතියි..මෙ ටිකෙම බලන් හිටියෙ කතාව දෙනකම්

  • June 29, 2019 at 10:25 AM
    Permalink

    බොහොම ස්තූතියි.ජය වේවා!

  • June 29, 2019 at 8:33 AM
    Permalink

    Api kathawata godak kamathi eth oya exam hariyata karanna ona ne eka hodata karanna good luck…jaya wewa..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!