වන් පීස් සිංහලෙන් කියවන්න : *300* වන පරිච්ඡේදය | “‌‌‌‌සංධ්වනිය”

 

දැනට නිකුත් වී ඇති සියළු පරිවර්ථනය කරන ලද වන්පීස් චැප්ටර් ඇතුළත් ලයිස්තුව මෙතැනින් .

Navodani Thilini Sasanika (408 Posts)

As long as you have dreams... you will be what you wanted to be.


Navodani Thilini Sasanika

As long as you have dreams... you will be what you wanted to be.

Navodani Thilini Sasanika has 408 posts and counting. See all posts by Navodani Thilini Sasanika

7 thoughts on “වන් පීස් සිංහලෙන් කියවන්න : *300* වන පරිච්ඡේදය | “‌‌‌‌සංධ්වනිය”

  • June 3, 2019 at 8:28 PM
    Permalink

    Thank you very much ,ohoma yann

  • June 3, 2019 at 7:47 PM
    Permalink

    300 වෙනි කොටසට සුබ පැතුම්…..300ක් ගියා දැනුනෙවත් නැතුව…වන් පීස් වගෙ කතාවක් අපි හැමොටම අපෙ භාශාවෙන්ම කියවන්ඩ..අවස්තාවක් දුන්නට ගොඩාක් ස්තුතියි….ලොකු කට්ටියක් කියවන්නෙ නැති උනාට කියවන් අපි කට්ටිය ටිකට හැමදාම අනිවා කතාව ගෙනවට අහප්ව් ස්තුතියි..

  • June 3, 2019 at 6:00 PM
    Permalink

    300 මෙච්චර දුරක් ආපු එකට සුභපැතුම්,,,
    තවත් ඉදිරියට යන්න ශක්තිය පතමි,,
    මේ වගේ විශිෂ්ට manga එකක් සිංහලෙන් ගේනවාට බොහොම ස්තූතියි,
    ජයවේවා,,!!

  • June 3, 2019 at 4:21 PM
    Permalink

    300 ට සුභ පැතුම්…
    ජය වේවා!

  • June 3, 2019 at 2:34 PM
    Permalink

    බොහෝම ස්තූතියී

  • June 3, 2019 at 1:54 PM
    Permalink

    300 වෙනි කොටස දුන්නට සුබ පතනවා..
    ලොකු වලියක් ඉවර උනා ..ඉලගට මොකො වෙන්නෙ කියලා බලගෙන ඉමු
    ජයෙන් ජයම වේවා

  • June 3, 2019 at 12:37 PM
    Permalink

    බොහොමත්ම ස්තුතියි සහෝදරී…..!!!
    වන් පීස් සිංහලෙන් කොටස් 300 ක් රසාස්වාදය කිරීමට අප අතරට ගෙන ආවාට….!!!
    ඔබ වටිනා කාලය මහන්සිය කැප කරමින් මේ කරන්නාවූ මහඟු කාර්ය දිගින් දිගටම කරගෙන යාමට අවශ්‍ය ශක්තිය ලැබේවායි පතමි…!!!
    ඔබට ජය වේවා…!!!
    一つ エンドウ 出版 終了 セクション から …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!