F&F6 (2013) [හයියෙන් යාං….] Trailer With Sinhala Sub…

Fast & Furious 6 (2013)

 –  Action | Crime | Thriller  –  24 May 2013 (USA)
Not yet released
(voting begins after release)

ඩොම් ඇතුළු රියදුරු ගැන්සිය තමන්ගෙ විරුද්ධවාදියාගෙන් පන්නපු සල්ලි වලින් සැපට සැපේ ජීවිත ගෙවාගෙන හිටියත් හුරු පුරුදු විදිහට ගම්පළාතෙ ඉන්ඩනම් හැටියක් නෑ දැන්. ලෝකෙ වටේ එක එක තැන්වල ඉන්න එක එක්කෙනා හොය හොයා නියෝජිත හොබ්ස් මේ කට්ටිය ආපහු එක මිටකට එක්කාසු කරන්නෙ ඊටත් වඩා භයානක පල් හොරෙක් අල්ලගන්ඩ උදව් ඕනි කරන නිසා. බලමු එහෙනම් පරණ කරපු දේවලට වන්දිය කොච්චරද කියලා…

Director:

Justin Lin

Writers:

Chris Morgan (screenplay), Gary Scott Thompson(characters)

Stars:

 Dwayne Johnson, Vin Diesel, Paul Walker
හසන්ත වික්‍රමරත්න (70 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


හසන්ත වික්‍රමරත්න

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

හසන්ත වික්‍රමරත්න has 70 posts and counting. See all posts by හසන්ත වික්‍රමරත්න

5 thoughts on “F&F6 (2013) [හයියෙන් යාං….] Trailer With Sinhala Sub…

  • June 14, 2013 at 7:34 PM
    Permalink

    කවදාද අපිට ෆිල්ම් එක සබ් එක්ක බලන්ඩ ලබෙන්නෙ………….?

  • June 14, 2013 at 2:03 PM
    Permalink

    කවදාද අපිට ෆිල්ම් එක සබ් එක්ක බලන්ඩ ලබෙන්නෙ………….

  • May 2, 2013 at 8:36 PM
    Permalink

    pattta thxxxxx

  • May 2, 2013 at 7:47 PM
    Permalink

    සුපිරි වැඩක් හොදේ…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!