සිනමාවේ ගීත ලොවින් 225 | Danza Kuduro (Fast Five) | [සිංහල උපසිරැසි සමඟ]

 

ඔන්න මම පළවෙනි වතාවට සිංහල උපසිරැසි සහිත ගීතයක් අරන් ආවා. මේ සින්දුව නම් ඔයාලා ගොඩක් දෙනෙක් අහලා ඇති. මේක ඔයාලා කවුරුත් බලපු Fast Five හෙවත් Fast And Furious 5 හි ගීතයක්. Don Omar සහ Lucenzo ගයන මේ ගීතය Spanish ගීතයක්. එහෙනම් ඔයාලා ගීතය රස විඳින්න. තවත් දවසක ගීතයක් අරන් එන බලාපොරොත්තුවෙන් මම යන්නම්. ඔබට ජය!

ගීතය නැරඹීමට මෙතැනින්  පිවිසෙන්න

 

විශ්ව ජයසංඛ (6 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!