සිනමාවේ ගීත ලොවින් 224 | Pularikalo (Charlie) | [සිංහල උපසිරැසි සමඟ]

 

2015දි අපි කවුරුත් පිස්සුවෙන්ම බලපු චිත්‍රපටයක් තමයි DSගෙ Charlie කියන්නෙ. කීවා හෝ නොකීවා ඔයාල ඒකෙ තිබුනු සින්දු ටිකනම් මඟහරින්නෙ නැතුවම බලන්න ඇති. ඉතින් ඒ අතරින් මේ වෙනකොට යූ ටියුබ් විව්ස් මිලියන 10 ඉක්මවා ගිහින් තිබෙන මේ ගීතය විශේෂ ස්ථානයක් ගන්නව.

Gopi Sundar අතින් ලියවුනු ගීය ගායනය කරන්නෙ Shakthisree Gopalan සහ Mohammad Maqbool Mansoor විසින්. හිතට අල්ලල ගිය මේ සින්දුව දන්න සිංහලෙන්ම රසවිඳින්න ඔයාලට අවස්ථාව ලබා දුන්නොත් හොදයි කියල හිතල තමයි මේක මංසලට දාන්න හිතුවෙ.

ගීතය නැරඹීමට මෙතැනින්  පිවිසෙන්න

චානක ඉඳුනිල් (2 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!