Westworld Season 3 Official Teaser | තෙවන කතාසමයේ Teaser ප්‍රචාරක පටය සිංහල උපසිරැසි සමග

Westworld  3 වැනි කතාසමයේ පලමු පුර්ව ප්‍ර‍චාරක පටය නිකුත්වුනා.
ඒ අනුව අපට 3 වැනි කතාසමය නරඹන්නට 2020 වනතුරු ඉන්න වෙනවා.
Trailer Breakdown එකක් නුදුරේදිම අපි ඔබවෙත ගෙන එනවා.ඒ නිසා රැදිලා ඉන්න බයිස්කෝප් මංසල සමගින්.
යූටියුබ් එක්කල වීඩියෝව ක්‍රියා නොකරයිනම් මෙතැනින් පිවිස නරඹන්න

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!