වන් පීස් සිංහලෙන් කියවන්න : 286 වන පරිච්ඡේදය | “‌‌‌‌ෂැන්ඩෝරාවේ රාක්ෂයා”

 

දැනට නිකුත් වී ඇති සියළු පරිවර්ථනය කරන ලද වන්පීස් චැප්ටර් ඇතුළත් ලයිස්තුව මෙතැනින් .

සියළු දෙනාටම පින්බර වූ වෙසක් මංගල්‍යයක් වේවා!!! 

 

අද විශේෂ දේ තමයි ගොඩක් අය නොදන්න දැනට ලංකාවෙ ඇනිමෙ රසිකයන් එකතු වෙලා සිදු කරන විවිධ වැඩසටහන් අතරින් පහුගිය දවසක කොළඹ Teatalk එකේදි Anime Open Mic Night කියලා ඇනිමෙ සංගීතය එක්ක මුසුවුන සුහද එකතුවක් පැවැත්වුනා. මං ඒකෙන් පින්තූර කීපයක් මෙතන දාලා තියෙනවා. ඉතිරි සේරම බලන්න කැමතිනම් Facebook එකේ “Anime Open Mic Night” කියලා සර්ච් කරන්න. එතකොට ලැබෙයි. 😁

 

 

Navodani Thilini Sasanika (381 Posts)

As long as you have dreams... you will be what you wanted to be.


Navodani Thilini Sasanika

As long as you have dreams... you will be what you wanted to be.

Navodani Thilini Sasanika has 381 posts and counting. See all posts by Navodani Thilini Sasanika

8 thoughts on “වන් පීස් සිංහලෙන් කියවන්න : 286 වන පරිච්ඡේදය | “‌‌‌‌ෂැන්ඩෝරාවේ රාක්ෂයා”

  • May 19, 2019 at 11:40 AM
    Permalink

    apita okata enda wenne nene

  • May 18, 2019 at 8:58 PM
    Permalink

    බොහොම ස්තූතියි

  • May 18, 2019 at 8:29 PM
    Permalink

    ගොඩාක් ස්තුතියි…….ඉවෙන්ට් එකත් ලස්සනට තිබිලාවගෙ…

  • May 18, 2019 at 6:51 PM
    Permalink

    බොහෝම ස්තූතියී

  • May 18, 2019 at 6:01 PM
    Permalink

    Thank you very much×1000000000000

  • May 18, 2019 at 2:50 PM
    Permalink

    Niyamai……
    Thanks sis

  • May 18, 2019 at 1:01 PM
    Permalink

    Tnx sis

  • May 18, 2019 at 12:34 PM
    Permalink

    බොහොම ස්තුතියි sis…
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ඔබට ජය…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!