GOT S8 E1 | සිංහල විවරණය | (තරිඳු විශ්වනාත් සමඟ)

වසර දෙකකට පසුව Game of Thrones නැවත පැමිණ තිබේ. ඒ 8වෙනි සහ අවසාන කතා මාලාව සඳහා. පළමු කොටසෙන්ම අපි බලාපොරොත්තු වූ බොහෝ සිද්ධි දක්නට ලැබුණා වගේම ඉතිරි කොටස් 5 සඳහා මග එලි පෙහෙළි කිරීමක් සිදුවුණා. මේ video එකෙන් මම මට දක්නට ලැබුණු සුවිශේෂ අවස්ථා ගැන කතා කරනවා.

පෙර වීඩියෝ මෙතැනින් පිවිස නරඹන්න

තරිඳු විශ්වනාත් (68 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!