Game of Thrones Season 8 බලන්න ලෑස්තිද?

Game of Thrones උපසිරැසි සහ ලිපි Baiscope සිංහලෙන් එකේ follow කරලා, GOT T Shirts 10ක් දිනාගන්න. උපසිරැසි සමග මගේ video හෝ නෙරන්ජිගේ ලිපි ඇසුරෙන් අහන ප්‍රශ්ණයට පිළිතුරු ලබා දෙන්න.

පෙර වීඩියෝ මෙතැනින් පිවිස නරඹන්න

තරිඳු විශ්වනාත් (70 Posts)


5 thoughts on “Game of Thrones Season 8 බලන්න ලෑස්තිද?

  • April 17, 2019 at 10:38 PM
    Permalink

    අය්යෙ,book series eke benjen stark wage dragon glass walin bera gtta kenek thamai branwa three eyed raven gavata ekkn ynne.ethkota children la kiynw white walkers la 1000k awath eyawa maranna ba kiyl.sometime benjan starkge return ekk theyeyd?

  • April 16, 2019 at 12:17 AM
    Permalink

    Branden will be the 3RD EYE raven for the iron throne…

  • April 15, 2019 at 10:54 PM
    Permalink

    sub dapan.oya magul wadak na

  • April 15, 2019 at 9:55 AM
    Permalink

    Sub aka dennooo avit tiyenne episode aka

  • April 15, 2019 at 5:37 AM
    Permalink

    අයියේ ඩනේරිස් මැරෙයි නේද? house of undying එකේ ටිකක් ඒ විදිහට පෙන්වනවා නේද? ඒ වගේම සර්සිව මරණ එක කරන්න ගොඩක් ඉඩ කඩ තියනවා නේද ආර්යා ඒක කරන්න.ඒ වගේම අර trailer එකේ පෙන්වනවා වගේ winterfall පරාද වෙයි.හැබැයි ජෝන් පරාද වෙන්නේ නැති වෙයි.මොකද එයා නැත්නම් කතාවක් නැහැනේ.කොහොම හරි අයියේ අපිට මේ වගේ රිවීව් ලිපි ගේනවට අයියාට ගොඩක් ස්තුතියි ඒ වගේම ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සාමයෙන් සතුටෙන් පිරි සුබ නව වසරක් වේවා!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!