Peeples (2013) [ඔබෙ අත ගන්නට…]

Peeples (2013)

 Comedy  –  10 May 2013 (USA)

පීප්ල්ස් පරපුරේ ඇත්තෝ අවුරුද්දකට වතාවක් එක්කාසු වෙලා සන්තෝෂ වෙන වෙලාවෙ, හැම්ප්ටන්වල තියන මේ සාදෙ මැද්දට වේඩ් වෝකර් කඩාගෙන වදින්නෙ බොහොම වැදගත් වැඩකට. පීප්ල්ස්ලගෙ දුවගෙ අතගන්ඩ දෙමාපිය අවසරය පතන්ඩයි මිනිහ තකහනියක්ම ඇවිදින් තියෙන්නෙ. අහසින් වැටුණ වගේ වෙන මේ වැඩෙන් පස්සෙ සාදෙට මොනව වුණාදනම් මං දන්නෙ නෑ!

Director:

Tina Gordon Chism

Writer:

Tina Gordon Chism (screenplay)

Stars:

Craig Robinson, Kerry Washington, David Alan Grier

උදා (217 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *